වසර තුනකින් අපි ජනතා ගැටළු විසඳනවා – කරු පරණවිතාන

කොළඹ LNW:වසර තුනක් තුළ ජනතාව මුහුණ දී සිටින ගැටළු විසඳන වැඩපිළිවෙලක් එක්සත් ජනරජ පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබෙන එහි දේශපාලන මණ්ඩලයේ සභාපති කරු පරණවිතාන මහතා පවසයි.

ඒ අනුව කුසගින්න කුසගින්න අවම කිරීම එක් අවශ්‍යතාවක් වනාතර විදුලි බිල වැඩිවීමෙන් ජනතාව පීඩනයට පත්ව සිටින බවද පරණවිතාන මහතා සඳහන් කරයි.

ජල බිල හේතුවෙන් ද ජනතාව අපහසුතාවට පත්ව ඇතැයි පරණවිතාන මහතා පෙන්වා දෙයි.

මෙම ගැටලුවලින් ජනතාව මුදා ගැනීම සඳහා සියලු පාර්ශ්වවලට එක්විය හැකි පොදු අවම වැඩපිළිවෙළක් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කර ඇති බවයි ඔහු පවසන්නේ.

”රටට අවශ්‍ය විධිමත් වැඩපිලිවෙළකි. ඊට අපේක්ෂකයන් වැදගත් නැහැ. ඉදිරිපත් කෙරෙන නිශ්චිත වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම සඳහා ජනවරමක් ලබාගත යුතුයි. විවිධ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරමින් රටට නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දීමට ද එක්සත් ජනරජ පෙරමුණ සූදානම්” යනුවෙන් හෙතෙම තවදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...