හරීන්ගේ කතාව විහිළුවක්. සීරියස් ගන්න එපා – නාමල්

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් කර තිබෙන ප්‍රකාශය ඔහු විහිලුවට කර තිබෙන කතාවක් වන අතර එය එතරම් සීරියස් ගත යුතු නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවන බව ඕනෑම කෙනෙක් දන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

සරළ දේශපාලන කරණයකට සරළ පිළිතුරක් දීම මිස එයට පරිණත දේශපාලන පිළිතුරකින් පලක් නැති බවද රාජපක්ෂ මහතා කියාසිටියි.

ශ්‍රී ලනකව ස්වාධීන නිදහස් රටක් වන අතර කෙනෙක් සරළව ගත් කාරණයකට සීරියස් විය යුතු නැති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

නාමල රාජපක්ෂ මහතා මෙම අදහස් පළකලේ ඊයේ (20) කොටුව සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර වටේටම යොදා එක් කොරටුවක පමණක් අස්වනු නෙලන ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 23, කොළඹ LNW: දසුන් ශානක පළමු තරගය...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් චෙන්නායිහිදී විවාහ ගිවිස ගනී!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC)...

ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ 17කට හවුති අධිකරණයෙන් මරණ දඬුවම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු...

ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : ජාතික ඖෂධ...