(VIDEO):රනිල් ජන්දෙට වැඩ අල්ලන්න මාතරට යද්දී ආණ්ඩුවේ පොහොට්ටු මන්ත්‍රීවරු දෙගිඩියාවක!

කොළඹLNW: LNW Inside Story

දෛනිකව මොහොතින් මොහොත අලුත් වෙන දේශපාලන පිටියේ සිදුවීම් අනාගතයේ සිදුවීමට නියමිත වෙනස්කම්වල පෙරමං සලකුණු කරන්නක්. එම නිසාම එකී සෑම සිදුවීමක්ම සුවිශේෂී වන අතර දේශපාලනයේ ඇති බල සූදුව නිසාම සිදුවන්නා වූ දේවල් වල යටි පෙළ දැන ගැනීමත් දැන් නම් අවශ්‍යම කාරණයක් වෙලා.

LNW Inside Story තුළින් මෙවරත් තිරයෙන් පිටුපස මොකද වෙලා තියෙන්නේ කියලා හොයල බලද්දී දැන ගන්න නම් ලැබුණේ ඔන්න ඔහොම දේවල්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්