ජංගම දුරකථන සහ උපාංග මිලත් විශාල වශයෙන් ඉහළට …

Date:

ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ යාමත් සමග ජංගම දුරකථන සහ උපාංගවල මිලත් ඉදිරියේදී 30%කින් පමණ ඉහළ දැමීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ අලෙවිකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව අදාළ මිල පරාසයන් ඉදිරියේදී www.ccva.lk යන තම සංගමයේ වෙබ් අඩවියෙහි පළ කරන බවයි එහි සභාපති සමිත් සෙනරත් මහතා සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (31) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 31) දිනයේදී උතුර, නැගෙනහිර,...

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...