විරෝධතාවයේ නිරතව සිටි ජපුර සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 27 කොළඹ (LNW): ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසළ විරෝධතාවයේ නිරතව සිටි සිසුන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාර එල්ලකර ඇති බව වාර්තා වේ.

මෙම විරෝධතා පාගමන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සංවිධාන කර තිබුණි.

ඔවුන් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ නේවාසිකාගාර ගැටලු / මහපොල ශිෂ්‍යාධාර ප්‍රමාදවීම්/ ආපන ශාලා සහ අධ්‍යයන සුබසාධන යන ගැටලුවලට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යළි හැදෙන රට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ...

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...

Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...