සූරියවැව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් පාතාල සැකකරුවකු මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ පසුගියදා මහබාගේ ප්‍රදේශයේදී මස් කඩහිමියකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවකු වන හිටපු හමුදා සාමාජිකයකු බව සඳහන්.
RN

© 2025 Lankanewsweb.net. All Rights Reserved.

