ගෙවීගිය දවසේ පුවත් සාරාංශය Daily News @8!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 29 කොළඹ (LNW):

28 February 2024 | Daily News @8

@ ආණ්ඩුවත් එක්ක අපේ කතාවක් නැහැ. ගෑවුණ කෙනෙක්වත් එපා” – චරිතට රාජපක්ෂලයි පොහොට්ටුවයි තිත්තම වෙලා.

@ සජිත්ගේ “සක්වල” ස්මාර්ට් පන්ති කාමර පරිත්‍යාගය රුපියල් ලක්ෂ 1100 ඉක්මවයි !

@ කවුරුන් කෙසේ පැවසුවද මීළඟ ජනාධිපතිවරයා බිහිවන්නේ පොදු පෙරමුණෙන් – නාමල් කියයි

@ හොඳම ඇරිල්ලට ආචාර්ය නන්දලාල් වාර්තාව තියද්දි අනුර ප්‍රසිද්ධියේම රනිල්ව බිය වද්දයි!

@ ජනාධිපතිවරණයේදී රනිල්ට සහාය දුන්නත් නොදුන්නත් පොහොට්ටුව හැර යන්නේ නෑ – දිළුම් පවසයි.

@ උද්දික පුතාගේ අලුත්ම රංගනයට ඔස්කාර් සම්මානයක් හිමිවෙයිද ?

@නවීන තාක්ෂණයෙන් අපරාධ අවසන් කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් සකසනවා – නව පොලිස්පති කියයි.

@ජයිකා සමඟ එක්ව සිදු කරන ව්‍යාපෘතියෙන් රෝහල් 15කට ප්‍රතිලාභ!

@ විදුලි බිල අඩුකිරීම ගැන අවසන් තීරණය එළඹෙන සිකුරාදා!


@ එළවළු මිල මාස හයකට පසු අඩුවෙලා,දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ඇසෙන කතා

@ ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනිය ලෙස එලිසබෙත් කැත්‍රින් හෝස්ට් නම් කරයි.

@විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සංකේත වැඩවර්ජනයක!

@ මහනුවර ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට නොසන්සුන්තාවක්!

@“ගාසා හි ළමා අරමුදල” සඳහා රු.මි. 3ක් කාගිල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපතිගෙන්!

@ STF වෙඩිපහරින් පාතාල සැකකරුවෙක් මරුට !

@ 5 වැනි වරටත් ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීමේ අභිලාශ කැඳවීම කල්‍ යයි!

@ දිවයිනේ කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රියාකාරකම් එපා – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.

@ පතලක් කඩා වැටී ඉන්දියාවේ කම්කරුවන් 04 ක් මරුට!

@ වසර 32කට පසු සිය මව බැලීමේ බලාපොරොත්තුව සුන් වූ ශාන්තන් අවසන් ගමනත් යයි.

@ විස්සයි විස්ස ජාත්‍යන්තර වේගවත්ම ශතකයේ හිමිකම ජාන් නිකොල්ට..

නැවත හමුවෙමු දවසේ පුවත් විස්තරය ,සතියේ දේශපාලන විග්‍රහය , ඉන්සයිඩ් ස්ටෝරීස් සහ කාචයේ සටහන සමඟින්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...