Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
ashika brahmana
571 POSTS
Exclusive articles:
බස් ගාස්තු ඉහළට – ඇමතිගේ අනුමැතිය හිමිවෙයි
පුවත්
ashika brahmana
-
December 22, 2021
ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීම සඳහා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා එකඟ වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
පෙට්‍රෝලියම් බරත් ජනතාවට වැටුණේ දේශපාලන අප්පුහාමිලා නිසා – අසේල සම්පත්
පුවත්
ashika brahmana
-
December 22, 2021
මෙතෙක් කාලයක් ඛනිජ තෙල් සංස්ථාව පාලනය කළ දේශපාලන අප්පුහාමිලාගේ අදූරදර්ශී පාලනය හේතුවෙන් එය බංකොලොත් වී ඒ බරත් ජනතාව මතම වැටී ඇති බව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.
උතුරු කොරියානුවන්ට හිනා වෙන්නත් තහනම්! මත්පැන් තහනම්! සාප්පු සවාරි තහනම්!
පුවත්
ashika brahmana
-
December 22, 2021
සිය රටවැසියන් දින 11 ක කාලයක් සිනා නොවී සිටිය යුතු බවට උතුරු කොරියානු නායක කිම් ජොං උන් නියෝගයක් පනවා තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව පන්දම් විරෝධය
පුවත්
ashika brahmana
-
December 22, 2021
දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ජනතාව තවදුරටත් පීඩාවට පත් කරමින් ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීම සඳහා ඊයේ රාත්‍රී තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේදී විරෝධතාවයක් පැවැත්විණි.
GMOA පාදෙණිය කාබනික පොහොර ගෙන්වන සමාගම් වලින් කොමිස් අරන්! (VIDEO)
පුවත්
ashika brahmana
-
December 22, 2021
කාබනික පොහොර ගෙන්වන සමාගම් වලින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානියා කොමිස් ලබා ගෙන ඇති බවත් ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු හෙළිදරව් කරගෙන ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (22) මාධ්‍ය හමුවේ අනාවරණය කළේය.
1
...
104
105
106
...
114
Page 105 of 114
Breaking
වත්තල ඔගස්ටීන් ….
RN
-
November 4, 2025
දකුණු ආසියාව ජයගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයේ
ක්‍රීඩා
November 4, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 04, කොළඹ LNW: ඉන්දියාවේ රංචි නුවරදී පැවති සිව්වන...
අපි ආවේ රටේ ප්‍රශ්න අවුරුද්දකින් විසඳන්න නෙවෙයි. අපේ ප්‍රතිපත්ති දීලා තියෙන්නෙ අවුරුදු 5කට – ඇමති කෞෂල්‍යා
කටකතා
November 4, 2025
0
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පැමිණියේ වසරක් තුළ රටේ...
අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න
පුවත්
November 4, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 04) දිනයේදී සබරගමුව, මධ්‍යම,...
සිංගර් විශ්වාසය සමග මෙරට වෙළඳපොලට අලුතින්ම එකතුවන TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි
ව්‍යාපාරික
November 4, 2025
0
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු...