Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
ashika brahmana
571 POSTS
Exclusive articles:
ශ්‍රී ලංකාව අර්බුදයක ගිලෙමින් තිබෙනවා – ජාත්‍යන්තර අනතුරු ඇඟවීමක්
පුවත්
ashika brahmana
-
March 25, 2022
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල ජනවාරි 01 වෙනිදා සිට මේ දක්වා 26% කින් පමණ අවප්‍රමාණය වී ඇති බව ලොව ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් පෙන්වාදෙයි.
කණගාටුව ප්‍රකාශ කිරීමට සූදානමින්!
පුවත්
ashika brahmana
-
March 25, 2022
මේ වන විට සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කිරීමට තමන් සූදානම් බව මේ වන විට සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
තව සතියකින් දෙකකින් තෙල් ප්‍රශ්නය විසදෙයි – ලොකුගේ (VIDEO)
පුවත්
ashika brahmana
-
March 24, 2022
කොළඹ සහ අවට නගර වලට ඊයේ දිනය වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් ඩීසල් සහ පෙට්‍රල් බෙදාහැර ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේය.
සොබාදනවියෙන් මෙගාවොට් 350 ක් ජාතික විදුලිබල පද්ධතියට!
පුවත්
ashika brahmana
-
March 24, 2022
මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුත් "සොබාදනවි" ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරය තුළින් ලබන වසර වනවිට මෙගාවොට් 200 ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වෙන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
ජනතාව හාමතේ – ආහාර සුරක්ෂිතතාවය කියන්නේ මොකක්ද?- සජිත් ඇමති මහින්දානන්දගෙන් අසයි (VIDEO)
පුවත්
ashika brahmana
-
March 24, 2022
කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් රටේ ආහාර සුරක්ෂිතතාව පවතින බවට ප්‍රකාශ කළද එය එසේ නොවන බවට අද (24) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
1
...
18
19
20
...
114
Page 19 of 114
Breaking
අය වැය සහ ක්‍රීඩාව
Nishman Ranasinghe
-
November 9, 2025
බෙකම් එක්තරා අන්දමක චාල්ස් ලෝලියෙක්
ක්‍රීඩා
November 9, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: මේ වන විට ක්‍රීඩා නොකළත්,ඩේවිඩ්...
අගරදගුරු ගැලගර්ගේ හදිසි අසනීප තත්ත්වය ලංකා සංචාරයට බාධා කරයි!
පුවත්
November 9, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : වතිකානු රාජ්‍ය සබඳතා...
සිරියානු ජනාධිපති al-Sharaa හදිසියේම එක්සත් ජනපදයට!
විදෙස්
November 9, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු ජනාධිපති අහමඩ්...
මාලදිවයින් මුහුදේදී අත්අඩංගුවට ගත් ධීවරයින්, යළි මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා!
පුවත්
November 9, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : ඊයේ (08) දින...