පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
ආණ්ඩුව කියන්නෙ ටෙස්ට් මැච් එකක්, පළවෙනි ඉනිම අසාර්ථක උනොත් දෙවනි ඉනිමෙදි ගොඩ යන්න පුලුවන් – ඩිලාන්
පුවත්
ashika brahmana
-
March 14, 2022
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්රමාණය වීමට ඉඩ නොදී ස්ථාවර මට්ටමක තබා ගනිද්දී රුපියල පා කරන්නැයි ප්රකාශ කළ විරුද්ධ පක්ෂය, දැන රුපියල පාවීමට ඉඩ හැර තිබියදී බඩුමිල ඉහළ යන බව පවසමින් චෝදනා එල්ල කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
ඖෂධ හිගය ගැන ඇත්ත කියන්න – රාජ්ය ඇමතිට ලිපියක්
පුවත්
ashika brahmana
-
March 14, 2022
ඉදිරියේදී මුහුණදීමට සිදුවන ඖෂධ හිගය සම්බන්ධයෙන් නිසි පරිදි ජනතාව දැනුවත් කරන ලෙස වෛද්යවරුන් පිරිසක් ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා බෙදාහැරීම් පිළිබඳ රාජ්ය අමාත්ය, මහාචාර්ය චන්න ජයසුමන මහතාගෙන් ඉල්ලා තිබෙනවා.
රුසියානු ආක්රමණය මැද යුක්රේනයෙන් මිලියන දෙකකට අධික ජනතාවක් පලා යයි
පුවත්
ashika brahmana
-
March 14, 2022
රුසියාව විසින් යුක්රේනය ආක්රමණය කිරීම ආරම්භ කළ පසුගිය පෙබරවාරි 24 වැනිදා සිට මිලියන දෙකකට අධික ජනතාවක් යුක්රේනයෙන් අසල්වැසි රටවලට පලාගොස් තිබේ.
ශිෂ්යත්ව කඩඉම ජය ගනිද්දී ඩෙංගු හමුවේ ජීවිතයෙන් පරාජය වූ යාපනයේ සිසුවා!
පුවත්
ashika brahmana
-
March 14, 2022
2021 වසරේ 05 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ ප්රතිඵල මේ වනවිට ප්රකාශයට පත්කර තිබෙනවා. ශිෂ්යත්ව සමතුන් පාසල්වලට බඳවා ගන්නා කඩඉම් ලකුණු ද ප්රකාශයට පත් කර තිබේ.
හලෝ සාගර, දැං මොකද කියන්නෙ ? – උදය ගම්මන්පිල
පුවත්
ashika brahmana
-
March 14, 2022
තමා බලශක්ති අමාත්යවරයා ලෙස කටයුතු කරද්දී මීට පෙර ඉතා සුළු ගණනකින් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළ අවස්ථාවේදී පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ප්රසිද්ධ මාධ්ය හමු පවත්වමින් බලශක්ති අමාත්යවරයා ඉල්ලා අස්විය යුතු යැයි ප්රකාශ කළ බව හිටපු බලශක්ති අමාත්ය උදය ගම්මන්පිල මහතා පවසනවා. පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
1
...
21
22
23
...
114
Page 22 of 114
Breaking
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
ASK
-
October 20, 2026
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...