පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
රන්ජන්ගේ නිදහස් වෙනුවෙන් හරීන් සහ මනුෂ ජිනීවා යයි! (VIDEO)
පුවත්
ashika brahmana
-
March 1, 2022
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගත වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීම සඳහා සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන හරීන් ප්රනාන්දු සහ මනුෂ නානායක්කාර මහත්වරුන් ජිනීවා බලා පිටත්ව ගියේය.
පොහොර ප්රශ්නය නිසා වගා හානි වූ ගොවියන්ට රු. 50,000ක උපරිම වන්දි මුදලක්!
පුවත්
ashika brahmana
-
March 1, 2022
රසායනික පොහොර ගෙන්වීම අත්හිටුවීමේ ප්රතිඵලයක් ලෙස පසුගිය මහ කන්නයේදී වගා හානි සිදු වූ ගොවීන් වෙත හෙක්ටයාරයකට රු.50,000කට යටත්ව වන්දි ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
යුක්රේන ආක්රමණය; යුරෝපයේ පාන් කූඩයට මොකද වෙන්නෙ ?
පුවත්
ashika brahmana
-
February 28, 2022
රුසියාව යුක්රේනය ආක්රමණය කිරීම නිසා, ඊට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් වෙසෙන මිලියන සංඛ්යාත ජනතාවකට සැබෑ ජීවිතයේ ප්රතිවිපාකවලට මුහුණ දිය හැකි ය - ඒ, ඔවුන්ගේ කෑම මේසයේදීය.
ජනතාවට දැන් තේරිලා, විකල්පය වීමට එජාපය සූදානම් – රනිල්
පුවත්
ashika brahmana
-
February 28, 2022
දුන් පොරොන්දු ඉටුකර ගත නොහැකිව ආණ්ඩුව අසමත් වී ඇති බවත්, එම අසමත්කම හමුවේ ජනතාව විකල්පයක් සොයමින් සිටින බවත් එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්රී රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
මුලු රටම සංවර්ධනය කරන මේ වගේ යුගයක් කලින් තිබුණෙ නෑ – අගමැති
පුවත්
ashika brahmana
-
February 28, 2022
එක් ප්රදේශයකට පළාතකට සීමා නොවී මුළු ලංකාවම එක හා සමානව සංවර්ධනය වන මෙවන් යුගයක් මීට පෙර නොතිබුණු බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කිරම – කටුවන ඒකාබද්ධ ජල යෝජනා ක්රමය සහ කිරම බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත්කරමින් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
1
...
29
30
31
...
114
Page 30 of 114
Breaking
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
Rashika Sandamali
-
October 21, 2026
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකා මහජන...
තිරිඟු පිටි මිල ඉහළට!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...