ashika brahmana

571 POSTS

Exclusive articles:

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (සිවුවන කොටස)

ප්‍රශ්නයක ස්වභාවය හා ගැඹුර ගැන අවබෝධයක් නැති අයෙකුට විසඳුම් යෝජනා කරන එක පහසුයි. එසේ කරන අයද සුලබයි. බොහෝ දෙනෙකුට අනුව ලංකාවේ ආර්ථිකයේ වත්මන් ප්‍රශ්නය ඩොලර් නැතිකම.

ඇමති ආඩම්බර වුණාට වැඩක් නෑ රටේ ජනතාවට අධිකරණය ගැන විශ්වාසයක් නැත්තං – එරාන් වික්‍රමරත්න

ලෝක යුක්ති වාර්තාවට අනුව රටවල් 139 ක් අතුරින් ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 76 වැනි ස්ථානයේ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. එම ශ්‍රේණිගත කිරීම්වල පසුගිය 2020 වසරේදී ශ්‍රී ලංකාව රැඳී සිටියේ 66 වැනි ස්ථානයේ බවයි පසුගියදා පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙිමන් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

14 දක්වා විදුලි කප්පාදුවක් නෑ ඒත් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න – මහජන උපයෝගීතා කොමිසම

පෙබරවාරි 14 වැනිදා දක්වා කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා මේ වනවිට විදුලිය නිෂ්පාදනය කරන බවයි.

”සල්ගාදු පිටියට අපි ජනතාව ගෙනාවේ නැහැ. ජනතාව පෙළගැහිලා ආවා” – මන්ත්‍රිනී රාජිකා කොවිඩ් ව්‍යාප්තිය පැහැදූ හැටි (VIDEO)

''සල්ගාදු පිටියට අපි ජනතාව ගෙනාවේ නැහැ.ජනතාව පෙළගැහිලා එනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සැබෑ ලෙසම ජනතාව ගැන හිතන රට ගැන හිතන නායකයෙක් ඒ නිසා තමයි ජනතාව පෙළගැහිලා ඇවිත් ජනතාව ඒ රැස්වීමට සහභාගී වුණේ'' යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය පැවසුවේය.

මුරුත්තෙට්ටුවේ හිමිගේ හෙද සංගමයත් වර්ජනයට එක්වෙයි

මේ වනවිට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවක වැඩවර්ජනය සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන්ද එක්ව සිටිනවා. එම සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ය.

Breaking

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...

ටිල්වින් සිල්වාට ආරක්ෂාව දෙන්නේ එයත් පාතාලේද?

කොළඹ LNW: බලය ලබා ගැනීමට පෙර පැවසුවේ ආරක්ෂාව අවශ්‍ය...
spot_imgspot_img