පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
අපි මේ මොහොතේ පාලකයා කෙරෙහි විශ්වාසය තබනවා – මුරුත්තෙට්ටුවේ හිමි (VIDEO)
පුවත්
ashika brahmana
-
February 11, 2022
මේ මොහොතේ ක්රියාත්මක වැඩවර්ජනයට සහය නොදෙන බවට රාජ්ය සේවා එක්සත් හෙද සංගමයට චෝදනා කළ නොහැකි අතර ඊට හේතුව වන්නේ පැවති දැවෙන ප්රශ්න 07කට ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කර ඒවාට විසඳුම් ලබාගැනීමට මැදිහත් වූ බව රාජ්ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.
මතක මංගල: නිර්මාණශීලී දේශපාලන මිනිසා ගැන අගමැති මැතිසබයේදී සිහිපත් කරයි!
පුවත්
ashika brahmana
-
February 11, 2022
හිටපු අමාත්ය මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබඳව ශෝකය පළකිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. යෝජනාව ඉදිරිපත් කළේ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.
පරිපූරක වෛද්ය වෘත්තික ඉල්ලීමක් වෙනුවෙන් වෛද්ය බෙල්ලනත් පෙරමුණට! (VIDEO)
පුවත්
ashika brahmana
-
February 11, 2022
පරිපූරක වෛද්ය වෘත්තිකයින්ගේ සාධාරණ ඉල්ලීමක් වන උපධිධාරීන්ට වෙනම වැටුප් තලයක පිහිටුවන ලෙස කර තිබෙන ඉල්ලීම වෙනුවෙන් තමන්ද අද සිට පෙනී සිටින බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
අර්ථසාධක අරමුදල අධිභාර පනතෙන් ඉවත් කර ගන්න – කරු ජයසූරිය
පුවත්
ashika brahmana
-
February 11, 2022
විශ්රාම වැටුපකට හිමිකම් නොකියන පෞද්ගලික අංශයේ සේවකයන්ගේ එකම බලාපොරොත්තුව වන අර්ථසාධක අරමුදල යෝජිත අධිභාර පනතෙන් ඉවත් කර ගන්නා ලෙස දැඩිව ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
පාස්කු ප්රහාරය: CID ය හෙට සිට යළි හාදියාගෙන් ප්රශ්න කිරීම අරඹයි
පුවත්
ashika brahmana
-
February 11, 2022
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය හෙට (12) එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාස්කු ප්රහර මාලාව සිදු කරමින් මියගිය සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියාගෙන් ප්රශ්න කිරීම ආරම්භ කර තිබේ.
1
...
45
46
47
...
114
Page 46 of 114
Breaking
නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!
Radhika
-
October 21, 2026
නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!
විශේෂාංග
October 21, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...
චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!
විදෙස්
October 21, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්රිතාන්යයේ චාල්ස් රජු, ඕමාන...
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්රමුඛතම...
ආණ්ඩුවේ යටි හිත!
විශේෂාංග
October 21, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...