පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
ඝාතනය කෙරුණු දෙමළ මාධ්යවේදී සුගිර්තරාජන් අනුස්මරණය කරයි! (PHOTOS)
පුවත්
ashika brahmana
-
January 25, 2022
මීට වසර 16 කට පෙර ජනවාරි (24) වැනි දින ත්රිකුණාමලයේදි ඝාතනය කළ සුඩර් ඔලි හා උදයන් පුවත්පත්වල හිටපු ත්රිකුණාමලය ප්රධාන වාර්තාකරු වන සුගිර්තරාජන් සිහි කරමින් මඩකලපුව නගරයේදි සැමරුමක් ඊයේ පැවැත්විණි.
අජිත් රෝහණ යළිත් පොලිස් මාධ්ය ප්රකාශක තනතුරට
පුවත්
ashika brahmana
-
January 25, 2022
ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා යළිත් පොලිස් මාධ්ය ප්රකාශක තනතුරට පත්කර තිබෙනවා.
යුගදනවියේ ඉන්ධන සපුගස්කන්දට සහ බාච් වෙත. ඉල්ලුමට සැපයුමක් දෙන්න පුළුවන්. විදුලි කප්පාදුව අත්හිටුවීමේ තීරණයක්! (VIDEO)
පුවත්
ashika brahmana
-
January 25, 2022
ඊයේ දින ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ජාවෙන් පසු විදුලිය කප්පාදු කිරීමේ තීරණයේ වෙනසක් සිදුව තිබෙන අතර කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම දිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා අද (25) මාධ්ය වෙත කරුණු දක්වමින් පැවසුවේය.
රාජ්ය හා පෞද්ගලික ආයතන සතු ජෙනරේටර් ජාතික විදුලි පද්ධතියට – මහජන උපයෝගීතා කොමිසමෙන් තවත් යෝජනා රැසක්
පුවත්
ashika brahmana
-
January 25, 2022
මෙගාවොට් 3000 කට අධික ධාරිතාවයකින් යුක්ත විදුලි ජනන යන්ත්ර කොළඹ නගරයේ රාජ්ය ආයතන සහ පෞද්ගලික ආයතන සතුව තිබෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
වාහන ධාවනය සීමා කිරීම, පාසල් වසාදැමීම ඇතුළු ගම්මන්පිලගේ යෝජනා ගැන අවසන් තීරණයක් නෑ !
පුවත්
ashika brahmana
-
January 25, 2022
ඉන්ධන අර්බුදයට මුහුණදීම සඳහා ගතයුතු පියවර ඇතුළත් යෝජනාවලියක් බලශක්ති අමාත්ය උදය ගම්මන්පිල මහතා විසින් ඊයේ පැවති කැබිනට් රැස්වීම සඳහා ඉදිරිපත් කර තිබිණි.
1
...
57
58
59
...
114
Page 58 of 114
Breaking
“උපාධිධාරියෙකු වීම පන්ති කාමරයේ ක්රියාකාරකම්වලට පමණක් සීමා නොවූ, ඊට එහා ගිය කාර්යයකි” : NSBM උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ
Rashika Sandamali
-
October 23, 2026
රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්රකාශයක්
ක්රීඩා
October 23, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...
ප්රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල
විදෙස්
October 23, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...
රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ
විදෙස්
October 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...
“රාජ්ය සේවය අත්යවශ්යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර
පුවත්
October 23, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්රී ලංකාවේ රාජ්ය...