පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
දුමින්දව අත්අඩංගුවට ගන්න CID ය ශ්රී ජයවර්ධනපුර රෝහලට!
පුවත්
ashika brahmana
-
June 1, 2022
ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටි දුමින්ද සිල්වා ජනාධිපති සමාවෙන් නිදහස් වූ නමුත් එම සමාව අත්හිටුවීමට ඊයේ දින ශ්රේෂ්ඨාධිකරණය නියෝග කිරීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ශ්රී ජයවර්ධනපුර රෝහල වෙත ගොස් ඇති බව වාර්තා වෙයි.
නව යුද හමුදාපති රාජකාරී අරඹයි! (VIDEO)
පුවත්
ashika brahmana
-
June 1, 2022
ශ්රී ලංකාවේ 24 වන යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද (01) යුධ හමුදා මූලස්ථානයේදි සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.
පොලිස්පතිවරයා රාජ්ය සේවා කොමිසමේ බලතල ඉක්මවමින් කටයුතු කරලා – දින 03 ක් ඇතුළත හේතු දක්වන්නැයි නියෝග!
පුවත්
ashika brahmana
-
June 1, 2022
තම කොමිසමේ අනුමැතියකින් තොරව ජ්යෙෂ්ට නියෝජ්ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ස්ථාන මාරුකර යැවීම සම්බන්ධයෙන් දින තුනක් ඇතුළත කරුණු දක්වන ලෙසට මහජන ආරක්ෂක අමාත්යංශයේ ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.
දේශබන්දු තෙන්නකෝන් අද පොලිස් අත්අඩංගුවට?
පුවත්
ashika brahmana
-
June 1, 2022
මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා සිටින ජ්යෙෂ්ට නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද දිනය තුළදී අත්අඩංගුවට පත්වීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා.
ඉන්න තැනකින් හොයලා දුමින්ද අත්අඩංගුවට ගන්න – ජනාධිපතිගෙන් රහස් පොලීසියට උපදෙස්
පුවත්
ashika brahmana
-
June 1, 2022
සිටින තැනකින් සොයා දුමින්ද සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
1
...
7
8
9
...
114
Page 8 of 114
Breaking
හින්ද් රජාබ්ගේ ඛේදවාචකය …
Rashika Sandamali
-
October 20, 2026
WNBA Finals හි Atlanta Dream ලැබූ පෙරළිකාර ජයග්රහණය!
ක්රීඩා
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : 2026 WNBA අවසන්...
මහ බැංකු අධිපතිගේ විශ්වාසය!
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : වසර අවසන් වන...
ශ්රී ලංකාවට සහ පාකිස්තානයට ක්රිකට් දඩ!
ක්රීඩා
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ශ්රී ලංකාව සහ...
ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ නව පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම විභාගය අද!
පුවත්
October 20, 2026
0
කොළඹ LNW:රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්රස්තවාදයෙන් රාජ්ය...