Saturday, June 3, 2023
spot_img

Latest Posts

නව යුද හමුදාපති රාජකාරී අරඹයි! (VIDEO)

ශ්‍රී ලංකාවේ 24 වන යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද (01) යුධ හමුදා මූලස්ථානයේදි සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

1986 ඔක්තෝබර් 27 වන දින කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව තිබෙන විකුම් ලියනගේ මහතා මානුෂීය මෙහෙයුමේ දී 57 සහ 56 සේනාංකවල 08 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධරයා ලෙස කටයුතු කර ඇත.

ඔහුගේ යුද හමුදා දිවිය තුළ රණවික්‍රම, රණශූර පදක්කම්, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු හා නැගෙනහිර මෙහෙයුම් පදක්කම ඇතුළු පදක්කම් රැසක් ද ඔහු විසින් හිමිකරගෙන තිබේ.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.