Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
ashika brahmana
571 POSTS
Exclusive articles:
12-15 වයස් කාණ්ඩයට එන්නත්කරණය සිකුරාදා සිට
පුවත්
ashika brahmana
-
January 5, 2022
වයස අවුරුදු 12 - 15 වයස් කාණ්ඩයේ ළමුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණය ලබන සිකුරාදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
සමුගැනීමේ තීරණය වෙනස් කරන්න – මාලිංග භානුකගෙන් ඉල්ලයි
ක්‍රීඩා
ashika brahmana
-
January 5, 2022
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට භානුක රාජපක්ෂගෙන් තව බොහෝ දේ ලැබිය යුතු බවත්, බොහෝ දේ ලබාදීමට ඔහුට හැකියාව තිබෙන බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. මේ නිසා ඔහු තවදුරටත් ජාත්‍යන්තර පිටියේ රැඳී සිටිය යුතු බවද ඔහු පවසයි.
GMOA පාදෙණිය GMOF බෙල්ලනට බයවෙලාද?
පුවත්
ashika brahmana
-
January 5, 2022
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව වෛද්‍යවරුන් අතර විරෝධයක් ඇති කිරීම සඳහා සැලසුම් සකස් කරමින් පවතින බව වාර්තා වෙයි.
පාන් ගෙඩියක් ගේන්නත් කරත්තයක් පුරවලා මුදල් අරන් යන්න වෙන කාලෙ වැඩි ඈතක නෙවෙයි – කාවින්ද ජයවර්ධන
පුවත්
ashika brahmana
-
January 5, 2022
බියගම තිබෙන මුදල් නෝට්ටු මුද්‍රණය කරන මැෂින් එක රටේ ප්‍රශ්නවලට තිබෙන එකම විසඳුම සේ සලකා වත්මන ආණ්ඩුව තීන්දු තීරණ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.
රැකියා ලබා නොදීමේ වරද උපාධිධාරීන් මත නොපටවනු !
පුවත්
ashika brahmana
-
January 5, 2022
රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය අද කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. ඒ උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී වයස් සීමා කොන්දේසිය මත උපාධිධාරීන් පිරිසකට අසාධාරණයක් සිදුව ඇති බව පවසමිනි.
1
...
86
87
88
...
114
Page 87 of 114
Breaking
සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ NPP මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි!
ASK
-
November 6, 2025
බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුලේ ලොක්කාගේ නික්ම යෑම – Gopichand Hinduja
විදෙස්
November 6, 2025
0
සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW): බ්‍රිතාන්‍යයේ ධනවත්ම...
මගේ අපේක්ෂාව 13 බලාත්මක කිරීමයි – සජිත් ඉන්දියාවේදී කියයි
දේශපාලන පුවත්
November 6, 2025
0
කොළඹ LNW:13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම...
Cinnamon Life at City of Dreams සමඟ What’s Your Colombo?
ව්‍යාපාරික
November 6, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා නිර්මාණ...
එප්පාවල හෙරොයින් ජාවාරම : මාලිමා මන්ත්‍රිනියගේ සැමියාව රඳවාගෙන ප්‍රශ්න කරයි
පුවත්
November 6, 2025
0
අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක්...