Saturday, October 8, 2022

Latest Posts

රැකියා ලබා නොදීමේ වරද උපාධිධාරීන් මත නොපටවනු !

රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය අද කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. ඒ උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී වයස් සීමා කොන්දේසිය මත උපාධිධාරීන් පිරිසකට අසාධාරණයක් සිදුව ඇති බව පවසමිනි.

එම උපාධිධාරීන් පිරිසටද වහාම රැකියා ලබාදෙන ලෙස රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය ආණ්ඩුවට බලකර සිටිනවා.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූප බලන්න මෙතන click කරන්න

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.