ashika brahmana

571 POSTS

Exclusive articles:

දරුවෝ කන්න හොයාගෙන එනකන් වේල පිරිමහ ගත්තේ කිරි එකෙන් – මොකක්ද මේ කරන අපරාදේ! (VIDEO)

තවදුරටත් වෙළෙඳපොලේ කිරි පිටි හිඟයක් පවතින අතර දෛනිකව ජනතාව කිරිපිටි මිලදී ගැනීම සඳහා පෝලිම් වල සිටින ආකාරය දක්නට ලැබෙනවා.

බංග්ලාදේශයේ කාන්තාවන්ට වෙනම මුහුදු තීරයක් – තීරණය පැය කිහිපයකින් රිවස් !

කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් වෙනම මුහුදු තීරයක් වෙන් කිරීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබෙනවා.

කාබනික පොල් වගාව පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අම්පාරට

අම්පාර දිස්ත්‍රික්කයෙහි රණවිරු සංසදවල සාමාජිකයන් 50 ක් සඳහා, පොල් වගා කිරීමේ මණ්ඩලයෙහි අනුග්‍රහය මත පොල් වගාව පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් මහඔය පියාසර ගමෙහි කාබනික පොල්වගා ජනපදය තුලදී 2021 දෙසැම්බර් මස 29 වන බදාදා දිනය පුරා පවත්වන ලදී.

ඇමති බන්දුල කිව්වෙ වරායෙ ගබඩාවල තියන සහල් ගැනද?

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ කොළඹ පිටකොටුවේ සහල් තොග වෙළඳසැල්වල සංචාරයක නිරත වූ අතර එහිදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ රටේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් තරම් සහල් තොග තිබෙන බවයි.

මඤ්ඤොක්කා විතරයි අඩුවට තියෙන්නෙ – කිරිබත් වෙනුවට මඤ්ඤොක්කා තමයි කන්න වෙන්නෙ (Video)

පාරිභෝගිකයන් පමණක් නොව එළවලු තොග වෙළඳුන්ද මේ වනවිට වැලේ වැල් නොමැති තත්වයට පත්ව ඇති බව මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය පවසනවා.

Breaking

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...

වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...

භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...
spot_imgspot_img