පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7385 POSTS
Exclusive articles:
(VIDEO):ඩොලරය ස්ථාවර වෙනවා කියල ආතල් එකේද ඉන්නේ – මෙන්න තිත්ත ඇත්ත
දේශපාලන පුවත්
ASK
-
April 10, 2024
ආර්ථිකයේ අතපය බැඳ දමමින් මේ මොහොතේ වෙළෙඳපොළ තුළ ඩොලරය කෘතිමව පාලනය කර තිබෙන තත්ත්වයක් පවතින බව ජාතික ජනතා පක්ෂයේ නායක ආර්ථික විශ්ලේෂක මංජු නිශ්ශංක මහතා පවසයි.
(VIDEO):රැළි එනවා යනවා.වැල්ලෙන් ගොඩඑන එක තමයි වැඩේ – නාමල්ගේ අලුත්ම සැලැස්ම මෙන්න
දේශපාලන පුවත්
ASK
-
April 10, 2024
රැළි එනවා යනවා නමුත් ඉතින් කළ යුත්තේ සියලු දෙනා වැල්ලෙන් ගොඩ ඒම බවත් අවශ්‍ය වන්නේ සෙනග පෙන්වීම නොව තමන්ගේ ප්‍රතිපත්ති බිම් මට්ටමේ යථාර්තයක් කළ හැකිද නැද්ද යන්න බැලිය යුතු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
මහින්ද දේශප්‍රියගේ අලුත් විරෝධය!
දේශපාලන පුවත්
ASK
-
April 10, 2024
නාම යෝජනා භාර ගෙන ආණ්ඩුවේ බලපෑම මත කල් තබා ඇති නගර සභා - ප්‍රාදේශීය සභා ජන්ද විමසීම ප්‍රමාද කිරීම ඒකාධිපති කමයට අත වැනීමක් යනුවෙන් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සිය නිවෙස ඉදිරිපිට දැන්වීම් ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය දක්වා තිබේ.
(VIDEO):පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන තීන්දුව ගැනීමේ බලය මහින්දගේ අතට!
දේශපාලන පුවත්
ASK
-
April 10, 2024
https://www.youtube.com/watch?v=R3qtZYWfLqo කොළඹ LNW:ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් නම් කිරීම සහ ඒ ගැන අදහස් පළකිරීම හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාට පැවරීමට එහි...
(VIDEO):ප්‍රසන්න ඇමතිතුමා රනිල් ගැන කිව්වට අපි ඔක්කොම ඉන්නේ එකම අරමුණක – රෝහිත
දේශපාලන පුවත්
ASK
-
April 9, 2024
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා තිබෙන අතර ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ජනාධිපතිවරයාට සහය දැක්විය යුතු බවට පැවසුවද පොහොට්ටුවේ සාමාජිකයින් ලෙස සියලු දෙනා සිටින්නේ එකම අරමුණක බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේය.
1
...
1,001
1,002
1,003
...
1,477
Page 1,002 of 1,477
Breaking
මාර්ග සංවර්ධන අධිකාරියෙන් මහජනතාවට නිවේදනයක්!
ASK
-
November 23, 2026
STF ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් නිලධාරීන් 4ක් රෝහලට!
පුවත්
November 23, 2026
0
කොළඹ LNW:වැලිගම, මිදිගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී පොලිස් විශේෂ...
ගංජා කිලෝ 43ක් සමඟ සුරාබදු නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!
පුවත්
November 23, 2026
0
කොළඹ LNW:මෝටර් රථයකින් වියළි ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි...
අයවැයට එරෙහි අද විරෝධතාවට අපි නෑ – පිස්කල්වරුන්ගේ සංගමය සහ ලඝුලේඛක සංගමය කියයි
පුවත්
November 23, 2026
0
2027 අයවැයට එරෙහිව වෘත්තීය සමිති රැසක් විසින් අද (23)...
නවක ලේඛක ලේඛිකාවන් ඇගයෙන ”උල්පතෙන් අලුත් ගඟක්” සාහිත්‍ය සම්මාන උළෙල 27 දා!
කලා
November 23, 2026
0
කොළඹ LNW:‘උල්පතෙන් අලුත් ගඟක්’ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය එළඹෙන 27වන...