පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7376 POSTS
Exclusive articles:
ජේ.ආර් ගේ නිදහස් වෙළෙඳ කලාපත්,ප්‍රේමදාසගේ ඇඟලුම් යුගයත් අවසන්.දැන් තියෙන්නේ Desktop Factory!
දේශපාලන පුවත්
ASK
-
December 14, 2023
හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගෙන ආ නිදහස් වෙළෙඳ කලාප යුගයත්, ප්‍රේමදාස ජනපති ගෙනා ඇඟළුම් කම්හල් යුගයත් මෙම කාලයේ ප්‍රවණතාවය නොවන බවත් අද ප්‍රවණතාවය වී ඇත්තේ මේසය මත ක්‍රියාත්මක වෙන 3D ප්‍රින්ටරය ළඟ තබා ගත්, AI පාවිච්චි කරන desktop factory බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
සෞඛ්‍ය ලේකම්ගේ මැදිහත්වීමෙන් ඇස් රෝහලේ වර්ජනය නවතියි!
පුවත්
ASK
-
December 14, 2023
ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා වැඩවර්ජනයක නියැලීමට කටයුතු කර තිබුණ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ එම රෝහලේ අධ්‍යක්ෂක හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර පැවති සාකච්ජාවෙන් අනතුරුව වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඇමති හරීන්ගෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමක්!
පුවත්
ASK
-
December 13, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක නොකරන නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (13) අභියාචනධිකරණයට දැනුම් දී තිබේ.
ඊශ්‍රායල – හමාස් සටන් විරාම යෝජනාව මහා මණ්ඩලයේදී සම්මත වෙයි!
විදෙස්
ASK
-
December 13, 2023
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ආරම්භ කළ යුතු බවට වන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දී සම්මත කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද සහ කලාකරුවන් අතර හමුවක්!
පුවත්
ASK
-
December 13, 2023
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කලාකරුවන් පිරිසක් අතර හමුවක් සිදුව තිබේ.
1
...
1,091
1,092
1,093
...
1,475
Page 1,092 of 1,475
Breaking
යාපනයේ වායු දුෂණය අධිකරණයේ නඩුකරයක් දක්වාම එයි!
ASK
-
November 20, 2026
මේ වසරේ මෙතෙක් සංචාරක පැමිණීම් ලක්ෂ 20 ඉක්මවයි
ව්‍යාපාරික
November 20, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසරේ මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයින්...
හේලීස් සමූහය හරහා NURA ළඟදීම ශ්‍රී ලංකාවට!
ව්‍යාපාරික
November 20, 2026
0
රෝගී තත්ත්ව කල්තබා හඳුනාගැනීම සඳහා නව ප්‍රවේශයක් AI තාක්ෂණයෙන් බලගැන්වුණු...
උද්ධමනය ගැන මහ බැංකුවෙන් රතු එළි!
පුවත්
November 20, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: ශ්‍රී ලාංකිකයින්ට කලින් අපේක්ෂා...
ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මාලිගාවේ සුප්‍රසිද්ධ රන් වියන යළිත් බැබළෙයි!
පුවත්
November 20, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ අතිපූජනීය බෞද්ධ...