ASK

7355 POSTS

Exclusive articles:

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පාවහන් සමාගමේ අධ්‍යක්ෂවරුන් අතර ආරවුල තවදුරටත් අධිකරණයේ විමසුමට!

අධිකරණයට අපහාස කිරීමට එරෙහිව පියවර නොගැනීමට හේතු හා විරෝධතා ඇත්නම් මාසයක් ඇතුළත දැනුම් දෙන්නැයි කොළඹ වාණිජ මහාධිකරණය ප්‍රසිද්ධ පාවහන් සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු වූ අධ්‍යක්ෂවරුන් පස්දෙනෙකුට හා සමාගමේ ලේකම්වරියට පසුගිය (20) නියෝග කරමින් දන්වා සිටියේය.

විසඳුම් නැත්නම් අඛණ්ඩ වැඩවර්ජනයකට යනවා – RDA වෘත්තීය සමිති

සාධාරණ විසඳුම් නැත්නම් අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බව මාර්ග සංවර්ධන අධිකාරියේ පොදු සේවක සංගමයේ සංවිධායක ලේකම් අයි.ඩී.නිහාල් මහතා අවධාරණය කරයි.

රතු නිවේදන සහිත ප්‍රදේශවලින් ඉවත් වන්නේ නැත්නම් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර!

පේරාදෙණිය මෙන්ම රතු නිවේදන නිකුත් කර තිබෙන ස්ථානවලින් ජනතාව ඉවත් නොවන්නේ නම් නීතිමය වශයෙන් ක්‍රියාත්මක වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.

දින 46ක අඛණ්ඩ ගැටුම්වලින් පසු ගාසා තීරයට දින හතරක සටන් විරාමයක්!

කටාරයේ මැදිහත් වීමෙන් ගාසා තීරය සදහා යෝජනා වූ දින හතරක සටන් විරාමයට, ඊශ්‍රායල රජය සිය එකගතාවය ප්‍රකාශ කර තිබේ.

ඕනෑම ජන්දයක් වෙනුවෙන් බි.10ක් සූදානම්!

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Breaking

71 කැරැල්ලේ ජවිපෙ මධ්යම පළාත් ප්‍රධානී අනුර කුරුකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි

1971 ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ලේදී ජවිපෙ මධ්යම පළාත්...

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ගැන ලෝක බැංකුවේ අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: නොවැම්බර් 17 වන දින...

මාස පහකට පසු සුගීෂ්වර බණ්ඩාරට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා...

මත්ද්‍රව්‍ය හා මද්‍යසාර නිසා වසරකදී ලංකාවේ පුද්ගලයින් 20,000 මරණයට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය හා මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට මෙරට...
spot_imgspot_img