පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7355 POSTS
Exclusive articles:
නව විදුලිබල පනත කැබිනට් අනුමැතියට!
පුවත්
ASK
-
November 20, 2023
යෝජිත නව විදුලිබල පනත අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
වතු කම්කරුවන් වෙනුවෙන් පැල්පත් නිවාස වෙනුවට අංග සම්පූර්ණ නිවාස 30ක්!
පුවත්
ASK
-
November 19, 2023
නුවරඑළිය,නානුඔය,ක්ලැරන්ඩන් වත්තේ ඉදි කරන ලද අංග සම්පුර්ණ වතු නිවාස 30 ක් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කර තිබේ.
අපි කාබනික පොහොර ගැන ගත් තීන්දුව වැරදියි.ඒ වරද තමයි අපිට බලපෑවේ – නාමල්
දේශපාලන පුවත්
ASK
-
November 19, 2023
රට බංකොලොත් වූයේ බදු සහන නිසා බවට චෝදනා කරන්නේ නම් ඊට සමඟි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණද දායක වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
බලය අතට ගන්න NPP සටන ඇරඹෙයි – අනුර ජන්ද පිටිය සොලවයි!
දේශපාලන පුවත්
ASK
-
November 19, 2023
''අද අපි දෙල්කඳ හංදියේ සිට නුගේගොඩ දක්වා දසදහස් සංඛ්‍යාත ජනතාවක් විරෝධතා පෙළපාලියකින් ආවේ ඇයි? ආණ්ඩුව අපේ රටේ වටිනා ජාතික සම්පත් විකිණීමට විරෝධය පාන්න,අසීමිත බදුබරක් පටවමින් ජනතාව මත පටවා තිබෙන පීඩනයට විරෝධය පාන්න; ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අසීමිතව ඉහළ දමා තිබීමට විරෝධය පාන්න. නමුත් මෙය විරෝධය පෑමෙන් පමණක් නතර වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ජනතාවාදී පාලනයක් ගොඩනැගීම සඳහා පෙළ ගැසීමේ විරෝධතා ව්‍යාපාරයක්.'' යනුවෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.
අල් ෂිෆා රෝහලෙන් ගාසා වැසියන් පිටව යයි – රෝහල් පරිශ්‍රයත් මරණයේ කලාපයක් වෙයි!
විදෙස්
ASK
-
November 19, 2023
ගාසා නගරයේ අල් ෂිෆා රෝහලේ රැඳී සිටින සියලු දෙනාට ඉවත් වන ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ ඊයේ දැනුම් දීමත් සමඟ අල් ෂිෆා රෝහලේ රැඳී සිටින පලස්තීන වැසියන් හා රෝගීන් ඉන් පිටත්වීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.
1
...
1,113
1,114
1,115
...
1,471
Page 1,114 of 1,471
Breaking
ක්‍රිප්ටෝ අපරාධ මැඩලීමට ශ්‍රී ලංකාව Chainalysis සමඟ සාකච්ඡා පවත්වයි!
Rashika Sandamali
-
November 18, 2026
71 කැරැල්ලේ ජවිපෙ මධ්යම පළාත් ප්‍රධානී අනුර කුරුකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි
පුවත්
November 18, 2026
0
1971 ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ලේදී ජවිපෙ මධ්යම පළාත්...
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ගැන ලෝක බැංකුවේ අවධානය!
පුවත්
November 18, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: නොවැම්බර් 17 වන දින...
මාස පහකට පසු සුගීෂ්වර බණ්ඩාරට ඇප
දේශපාලන පුවත්
November 18, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා...
මත්ද්‍රව්‍ය හා මද්‍යසාර නිසා වසරකදී ලංකාවේ පුද්ගලයින් 20,000 මරණයට!
පුවත්
November 18, 2026
0
ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය හා මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට මෙරට...