ASK

7346 POSTS

Exclusive articles:

ඇමරිකාවට උඩින් කැනඩාව යයි!

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව කැනඩා ඩොලරයේ අගය ඉහළ ගොස් තිබේ.

රට ගොඩයන්න නම් ජන මතය විමසන්නම වෙනවා – මුජිබර්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්මන් ක්‍රියාකලාපය තුළ රටට ගොඩයාමක් නම් නොමැති අතර රට ගොඩයන්න නම් අනිවාර්යයෙන් මැතිවරණයක් තබා ජන මතය විමසිය යුතුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කළේය.

විදෙස් ප්‍රේෂණවල වාර්තාගත වැඩි වීමක්!

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ 2023 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 4345.1 දක්වා වැඩි වී තිබේ.

අගමැති කපු වවන්න කතාකරයි!

මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පැරණි නීති මත නොසිට, නව නීති ගොඩනගා ගත යුතු බවත් ආර්ථික අර්බුදයට පිළියමක් සොයා යාමේදී වගා නොකළ ඉඩම් අක්කර දහස් ගණනක කපු වගාකළ යුතු බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

කොළඹ අනාරක්ෂිත ගස් ඉවත්කරන්න හෙට විශේෂ සාකච්ජාවක්!

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී පස් දෙනෙකුට මරු කැඳවූ වසර 30ක් 35ක් පැරණී නුග ගස් වැනි කොළම නගරයේ ඇති අනතුරුදායක ගස් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ උපදෙස් මත ශාඛ පිළිබඳ විශේෂඥයින්ගෙන් සැදුම්ලත් විශේෂ සාකච්ඡාවක් හෙට (09) පැවැත්වෙන බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි.

Breaking

ලංකාව ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් අතරට ගේනවා – ඇමති හේවගේ

ශ්‍රී ලංකාව ලෝකයේ සතුටින්ම මිනිසුන් සිටින රටවල් අතරට ගෙන...

AI නිර්මාණයක් හේතුවෙන් McDonald’s සමාගමට වුණ ඇබැද්දිය!

සටහන – පුලීනොවැම්බර් 16, LNW (කොළඹ): කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන්...

ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කළ මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: ඉන්දියාවේ ඡන්ද හිමි...
spot_imgspot_img