ASK

7346 POSTS

Exclusive articles:

පාස්කු මහ මොළකරුවන් ඇල්ලුවේ නැත්නම් ඔවුන් යළි ක්‍රියාත්මක වෙන්න පුළුවන්!

රට තුළ සිටින පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර නොගතහොත් දේශපාලන වශයෙන් බලය හුවමාරු වීමකදී ඔවුන් නැවත ක්‍රියාත්මක වී කටයුතු කිරීමට හැකියාව තිබෙන බව සමගි ජන බලවේගයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා අවධාරණය කරයි.

සටන් පාඨ නැති නිසා සජිත් කොරහේ කිඹුල්ලු පෙන්වන්න පටන් අරන් – ආශු මාරසිංහ

විපක්ෂයට මේ දිනවල සටන් පාඨ නොමැති නිසා සමාජ ජාල නියාමනයට ආණ්ඩුව සැරසෙන බවට අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.

කොළඹටම එළවළු කොළඹින්ම දෙන්න ඇමති සැරසෙයි!

කොළඹ එළවළු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා පාදුක්ක මීරියගල්ල ගම එළවළු වගා කරන ගමක් ලෙස සංවර්ධනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ජාතික නීති සතිය ඇරඹෙයි!

ජාතික නීති සතිය අදින් (25) ආරම්භ වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

මෙච්චර කල් උගුරට හොරා බෙහෙත් බිව්වා. දැන් ඒ වැඩේ හරියන්නේ නැහැ! (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ මේ දිනවල කෙරෙමින් පවතින සාකච්ජා සාර්ථක බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Breaking

ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කළ මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: ඉන්දියාවේ ඡන්ද හිමි...

‘බ්‍රෙක්සිට් අසාර්ථකයි’ බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන්...
spot_imgspot_img