පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7346 POSTS
Exclusive articles:
ත්‍රීපෝෂ අඛණ්ඩව ලබා දීම වෙනුවෙන් USAID පරිත්‍යාගයක්!
පුවත්
ASK
-
September 22, 2023
ත්‍රීපෝෂ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) විසින් සෝයා බෝංචි සහ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 4,700ක් ත්‍රීපෝෂ සමාගම වෙත භාරදී තිබේ.
සමාගම් දෙකක් සුරා බද්දට බිලියන ගණනින් පොලු තියලා!
පුවත්
ASK
-
September 22, 2023
සුරාබදු ප්‍රමාද වූ ගෙවීම් සඳහා අදාළ ආයතන 7 ක් පවතින බවත් සමාගම් දෙකක් බිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබුණත් ඔවුන් සම්බන්ධ කිසිදු තොරතුරක් තවමත් ලැබී නොමැති බවත් පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
පාස්කු ප්‍රහාරය වගේ ප්‍රහාර ඉදිරියේත් එල්ල වෙන්න පුළුවන් – වැඩබලන ආරක්ෂක රාජ්‍ය ඇමති
පුවත්
ASK
-
September 22, 2023
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය ආකාරයේ තවත් ප්‍රහාර ඉදිරියටත් මේ රටේ සිදු විය හැකි බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (21) පාර්ලිමේන්තු විවාදයේදී ප්‍රකාශ කළේය.
පුංචි ජන්දේ නාමයෝජනා අවලංගු කිරීමේ තීරණයක්!
පුවත්
ASK
-
September 22, 2023
පළාත් පාලන මැතිවරණය සඳහා භාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඒකමතික එකඟත්වය ලැබී තිබේ.
තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම මගේ අරමුණයි – ජනපති
පුවත්
ASK
-
September 22, 2023
රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය අමතමින් පැවසුවේය.
1
...
1,168
1,169
1,170
...
1,469
Page 1,169 of 1,469
Breaking
AI නිර්මාණයක් හේතුවෙන් McDonald’s සමාගමට වුණ ඇබැද්දිය!
Radhika
-
November 16, 2026
බැට්මෑන්ගෙන් ජේම්ස් බොන්ඩ් වෙත; රොබට් පැටින්සන් මීළඟ James Bond ලෙස නිල වශයෙන් නම් කෙරේ!
විශේෂාංග
November 16, 2026
0
සටහන – පුලීනොවැම්බර් 16, LNW (කොළඹ): Twilight හි ආදරණීය...
ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කළ මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක්
විදෙස්
November 16, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: ඉන්දියාවේ ඡන්ද හිමි...
අයවැය විරෝධතා මැද වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගැනීම මර්දනයකට සැරසීමක්දැයි නාමල් ප්‍රශ්න කරයි
දේශපාලන පුවත්
November 16, 2026
0
කොළඹ LNW:2027 අයවැයට එරෙහිව නැගෙන විරෝධය මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙස...
‘බ්‍රෙක්සිට් අසාර්ථකයි’ බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම්
විදෙස්
November 16, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන්...