පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7346 POSTS
Exclusive articles:
”ඔය ඉන්නේ මහ මොළකාරයා” – සරත් ෆොන්සේකා සහ හිටපු ජනාධිපති අතර උණුසුම් තත්ත්වයක්!
පුවත්
ASK
-
September 21, 2023
පාස්කු ප්‍රහාරය හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.
මිනිස්සු මරපු මිනිස්සුත් එක්ක පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න මම සූදානම් නැහැ – ඉන්දික අනුරුද්ධ
පුවත්
ASK
-
September 21, 2023
මිනිසුන් මරා පාර්ලිමේන්තුවට පැමිණීමට හෝ ඇමතිවරයෙක් වීමට තමන්ට අවශ්‍ය නැති බවත් එවැන්නන් සමඟ පාර්ලිමේන්තුවේ වැඩිවීමට හෝ සූදානම් නැති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවේය.
දේශපාලන කොමිසමකින් වෙන්නේ මර්දනයක් මිස නියාමනයක් නෙවෙයි – චම්පික
පුවත්
ASK
-
September 21, 2023
ජනාධිපති විසින් පත් කරන ලද දේශපාලනික කොමිසමකට සමාජ මාධ්‍ය හා පොදුවේ අන්තර්ජාලය භාවිත කොට සිදු කරගෙන යන සමාජීය ප්‍රචාරණයන් නියාමනය කිරීමේ බලය ලබා දීමෙන් සිදුවන්නේ ආණ්ඩුවකට පක්ෂ විපක්ෂ මතවාදය අනුව මර්දනය කිරීමක් පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා පාසල් සිසුන් සහභාගී කරගැනීමේ සැලසුමක්!
පුවත්
ASK
-
September 21, 2023
සූර්ය බලශක්තිය පිළිබඳ ව්‍යාපෘති වෙනුවෙන් පාසල් දරුවන් සහභාගී කර ගැනීම තුළින් එම ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් ඔවුන්ට ලබාගත හැකි බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.
සහරාන්ට උඩින් හිටය අබු හින්ද් කවුද? අබු සලෙයි ද? අබු රාජපක්ෂ ද?
පුවත්
ASK
-
September 21, 2023
පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ට උපදෙස් දෙමින් ඔහු ඇතුළු කණ්ඩායම මෙහෙයවන ලද අබු හින්ද් නැමැත්තා කවුද යන්න අනාවරණය කරගත යුතුව තිබෙන බව අද (21) පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පාදුක්කගේ මහතා ප්‍රකාශ කළේය.
1
...
1,169
1,170
1,171
...
1,469
Page 1,170 of 1,469
Breaking
AI නිර්මාණයක් හේතුවෙන් McDonald’s සමාගමට වුණ ඇබැද්දිය!
Radhika
-
November 16, 2026
බැට්මෑන්ගෙන් ජේම්ස් බොන්ඩ් වෙත; රොබට් පැටින්සන් මීළඟ James Bond ලෙස නිල වශයෙන් නම් කෙරේ!
විශේෂාංග
November 16, 2026
0
සටහන – පුලීනොවැම්බර් 16, LNW (කොළඹ): Twilight හි ආදරණීය...
ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කළ මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක්
විදෙස්
November 16, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: ඉන්දියාවේ ඡන්ද හිමි...
අයවැය විරෝධතා මැද වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගැනීම මර්දනයකට සැරසීමක්දැයි නාමල් ප්‍රශ්න කරයි
දේශපාලන පුවත්
November 16, 2026
0
කොළඹ LNW:2027 අයවැයට එරෙහිව නැගෙන විරෝධය මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙස...
‘බ්‍රෙක්සිට් අසාර්ථකයි’ බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම්
විදෙස්
November 16, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන්...