ASK

7346 POSTS

Exclusive articles:

අපි හදලා දුන්න දේ ඇයි විනාශ කරන්නේ – චම්පික

අවුරුදු 3ක් තිස්සේ, කොළඹ මහා නගර සභාව සහ ආණ්ඩුවේ ආයතන කොළඹ නගරයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු කර නොමැති බවත්, අනවසර ඉදිකිරීම් සිදු කිරීමට ඉඩ දී තමන් ගොඩනගා දුන් දේ විනාශ කර දමා ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ආර්ථික අර්බුදය අස්සේ ජාවාරම්කාරයන් රැකීමෙන් රට ගොඩ නගන්න බෑ. – චම්පික

ආර්ථික අර්බුදය හමුවේ ජාවාරම්කරුවන් තම ජාවාරම් නිරුපද්‍රිතව සිදු කරගෙන යන අතර අනාගත පාලනයක් තුළ දී ජාවාරම්කරුවන්ට වැට බඳින, නිසි විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ, ජාති ආගම් බේදයකින් තොරව දක්ෂයන්ට රටේ නායකත්වයට පත් විය හැකි තත්ත්වයක් ගොඩ නගන බවයි රණවක මහතා සදහන් කරන්නේ.

එජාප – පොහොට්ටු නොවන සන්ධානයක් ඕනේ – ඩලස්

විපක්ෂයේ පක්ෂ අතර පොදු එකඟතාවක් සහිත එජාප,පොහොට්ටු නොවන සන්ධානයක් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙයි.

පාන් පිටි ගැසට්ටුවෙනුත් මුදල් අමාත්‍යංශය ජාවාරම්කාරයන්ට සහන දීලා!

ජනතාවට සහන දීම සඳහා පන් පිටි ගෙන්වීමට අදාළව රාජ්‍ය මුල්‍ය කාරක සභාව විසින් ලබාදුන් ගැසට් නිවේදනය යොදාගෙන මුදල් අමාත්‍යංශය, ජාවාරම්කාර පැලැන්තියට සහන දී යළිත් මහජනයා පීඩාවට පත්කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා චෝදනා කරයි.

රනිල් ජනාධිපතිවරණයට ආවොත් සජිත් යාල කැලේට!

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම් වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට ඉදිරිපත් නොවන බව තමන්ට කැට තබා පැවසිය හැකි බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

Breaking

ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කළ මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: ඉන්දියාවේ ඡන්ද හිමි...

‘බ්‍රෙක්සිට් අසාර්ථකයි’ බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන්...
spot_imgspot_img