Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
5976 POSTS
Exclusive articles:
මම තමයි සතුටින්ම ඉන්න කෙනා.ගමේ කොල්ලෙක් වෙලා ඉඳලා ජනාධිපතිත් වුණානේ – මෛත්‍රී (VIDEO)
පුවත්
ASK
-
January 8, 2022
තමන් තමන්ගේ දේශපාලනය කරන අතර තමන්ගේ කට වැසීමට කිසිවෙකුට හෝ නොහැකි බව හිටපු ජනාධිපති වත්මන් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
අගමැති ගැනත් තීරණයක් ගන්න කියයිද? – කුට්ටිආරච්චිගේ අමුතු කතාව (VIDEO)
පුවත්
ASK
-
January 4, 2022
විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකුට ඇමතිවරයෙක්,රාජ්‍ය ඇමතිවරයෙක් ගැන පමණක් නොව අගමැතිවරයා ගැන වුවද තීරණයක් ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.
පොළට ආපු සුසිල් මහින්දානන්දගේ සහ බන්දුලගේ රෙදි ගලවයි! (VIDEO)
පුවත්
ASK
-
January 3, 2022
එළවළු මිල ඇතුළු බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් එම විෂය භාර අමාත්‍යවරු සහ ප්‍රතිපත්තිමය තීරණය ගත් අය වගකිව යුතු බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ,විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධනරාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේය.
ජරක නරේන්ද්‍රගේ සුපෙම්බරා එළිදකී!
Uncategorized
ASK
-
January 2, 2022
ජරක නරේන්ද්‍ර විසින් ගායනා කරන ''සුපෙම්බරා'' ගීතය එළිදැක්වීම ඊයේ (01)ජාතික ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුවිය.
හහ් හහ් හා! අපි ගත්තා, අපි ගත්තා – පළමු වැනිදා ගෑස් දැක කුල්මත් වූ ජනතාව! (VIDEO)
පුවත්
ASK
-
January 1, 2022
2022 නව වසර ආරම්භයේදීත් ජනතාව සිදුව තිබුණේ ගෑස්,කිරි පිටි පෝලිම් වල රැඳී සිටීමටය.
1
...
1,193
1,194
1,195
Page 1,194 of 1,195
Breaking
කාලගුණයේ වෙනසක් – පළාත් කිහිපයකට වැසි
RN
-
January 23, 2026
නීතිපති ඉවත් කිරීමක් ගැන කැබිනට්ටුවේ සාකච්ඡාවක් නෑ. සමාජ මාධ්‍යවල යන ඒවාට ආණ්ඩුවේ සම්බන්ධයකුත් නෑ – අධිකරණ ඇමති
දේශපාලන පුවත්
January 23, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ මහතාව එම තනතුරින්...
චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්
සංවර්ධන පුවත්
January 23, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස්...
අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්
පුවත්
January 23, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...
යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…
විදෙස්
January 22, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...