ASK

7336 POSTS

Exclusive articles:

රෝසිටත් ජනාධිපතිගෙන් අලුත් පත්වීමක්!

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගරාධිපති අපේක්ෂිකා රෝසි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කර තිබේ.

නැහැ කිව්වත් අලි සබ්‍රිට ආණ්ඩුව උදව් කළේ මෙහෙමයි – මුජිබර්

නීති විරෝධී ලෙස මෙරටට රත්‍රං සහ ජංගම දුරකථන තොගයක් ගෙන ආ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාට ඉන් ගැලවීමට ආණ්ඩුව සහය දැක්වූ ආකාරය අද (26) විපක්ෂ නයක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

ඉන්ධන කෝටාවේ වෙනසක්!

ලබන මස සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව වැඩිකිරීමට රජය තීරණය කර තිබේ.

බ්‍රැන්ඩික්ස් ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට!

මෙරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ දරුණු කඩා වැටීමක සළකුණු පෙන්නුම්කරමින් මේ වන විට බ්‍රැන්ඩික්ස් සමූහයේ ඇඟලුම් කර්මාන්ත ශාලා 05ක් වසා දමා ඇති අතර ඒවා බංග්ලාදේශයේ ආයෝජනය කර තිබෙන බව වාර්තා වෙයි.

ජනක රත්නායකට එරෙහි යෝජනාව සම්මත වුණේ රනිල්ගේ වහල්ලු නිසා!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වහල්ලු පාර්ලිමේන්තුවේ සිටීම නිසා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාට එරෙහිව ගෙන ආ යෝජනාව සම්මප්ත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පැවසූහ.

Breaking

චීනයේ පළමු විදුලි ගුවන් යානා පරීක්ෂණය සාර්ථකයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: ටොන් 10ක විද්‍යුත් ගුවන්...

චමල් රාජපක්ෂගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායකවරයකු සහ හිටපු අමාත්‍යවරයකු වන...
spot_imgspot_img