ASK

7336 POSTS

Exclusive articles:

දිගින් දිගටම විදුලි බිල වැඩිකරන්න බලාපොරොත්තුවක් නැහැ – කංචන

විදුලි බිල වැඩි කිරීමට රජයේ බලාපොරොත්තුවක් නැති බව විදුලි බල බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (28) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ගෝඨාභය ජනාධිපතිතුමා ඇදගත්ත විදිහ මෙන්න – තව පොඩ්ඩෙන් මගේ ඇමැතිකමත් ගහල යනවා (VIDEO)

පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා කඩා වැටී තිබුණු රටේ ආර්ථිකය කොවිඩ් හේතුවෙන් වසර එකහමාරක් පමණ වසා තැබීමට සිදුවීමෙන් වැටුණු ආර්ථිකයේ ඉතිරි ටිකත් නැතුව ගියේ වෛද්‍ය පාදෙණියගේ පොහොර කතාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැවටීම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා අද (27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

IMF ණය වෙනුවෙන් ජනතාවට උගුල් අටවපු ආණ්ඩුවක් මේක! (VIDEO)

විදුලි බිල අහස උසට වැඩිකරමින් ආදායම් බදු ඉහළ දමමින් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය වෙනුවෙන් ජනතාවට උගුල් අටවා තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ජනාධිපතිගේ දෑත ශක්තිමත් කරන්න එන අය අපිවත් පෙරළගෙන යයිද දන්නේ නැහැ (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදයෙන් පාර්ලිමේන්තුවට පැමිණ දැන් පක්ෂයට අභියෝග කිරීම යනු විහිළු සැපයීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

රත්නප්‍රියට මෙතන කරන්න දෙයක් නැහැ අපිට සෘජුව ජනාධිපතිගේ සාකච්ජාවයි ඕනේ! (VIDEO)

රටේ අධ්‍යාපනය මෙන්ම දරුවන්ගේ අනාගතය ගැන සිතා උසස් පෙළ උත්තර පත්‍ර අධීක්ෂණ කටයුතු වලින් ඉවත්වීමේ තීරණය ඊයේ දින අත්හිටුවීමට කටයුතු කර ඇති අතර කඩිනමින් ජනාධිපතිවරයා සමඟ සාකච්ජාවක් ලැබෙනු ඇති බවත් ඊට ජනාධිපතිගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් වැන්නන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවත් සෘජුව ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කිරීමට අවස්ථාව ලැබීම ප්‍රමාණවත් බවත් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.

Breaking

2028 ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ Alexandria Ocasio

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: ඇමෙරිකානු දේශපාලනයේ ප්‍රගතිශීලී වාමාංශික...

ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් බෙලරුස් රජයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා...

මීමුරේ ගුහාවෙන් සොයාගත් දැරිය සහ දරුවා ආරක්ෂා කිරීමට රජයෙන් පියවර!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: මාස පහකට ආසන්න කාලයක්...
spot_imgspot_img