ASK

7336 POSTS

Exclusive articles:

හෙද සේවයේ රැකියා අවස්ථා පුළුල් කිරීමේ සැලැස්මක්!

හෙද හෙදියන් ලෙස සිදුකරන බඳවා ගැනීම වැඩිකර එම පුහුණුවෙන් පසු ඔවුන් විදෙස් රැකියා සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් අල්ලස් ගත්තේ කවුද? අධිකරණ ඇමතිත් ඩීල් එකකද? (VIDEO)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි මුදල අඩු කර ගැනීම සඳහා ඩොලර් මිලියන 250ක මුදලක් අල්ලස් ලෙස ශ්‍රී ලාංකිකයෙකු විසින් ලබා ගෙන ඇති බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශය පාදක කරගෙන අද (24) සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

තමන්ට පිස්සා යැයි කියූ මහින්දට ජී.එල්.පෙරලා පහර දෙයි! (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගිය 22 වැනිදා පැවැත්වූ පක්ෂ මහා සභා රැස්වීමේ කිසිදු නීත්‍යානූකූලභාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාවට භූ කම්පන අනතුරක් අත ළඟද? (VIDEO)

අද අලුයම 12.45 හම්බන්තොට සිට ගිණිකොණ දෙසින් මුහුද ප්‍රදේශයේ 25.8km ක දුරින් රික්ටර් පරිමාණ 4.4 ක භූකම්පනයක් වාර්තා වී ඇති බවත් එමඟින් කිසිදු සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ භූ විද්‍යාඥ ආචාර්ය ස්ටෙරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

මේ ආණ්ඩුව ඔලුවෙන් හිටගත්තත් ආයෝජන එන්නේ නෑ – කිරිඇල්ල (VIDEO)

ආණ්ඩුවේ හැසිරීම යහපත් නොවීම නිසා කිසිලෙසකින්වත් ආණ්ඩුවට ආයෝජන නොපැමිණෙන අතර රටේ දේපල පවරා ගනිමින් ණය නම් ලැබෙනු ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Breaking

2028 ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ Alexandria Ocasio

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: ඇමෙරිකානු දේශපාලනයේ ප්‍රගතිශීලී වාමාංශික...

ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් බෙලරුස් රජයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා...

මීමුරේ ගුහාවෙන් සොයාගත් දැරිය සහ දරුවා ආරක්ෂා කිරීමට රජයෙන් පියවර!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: මාස පහකට ආසන්න කාලයක්...
spot_imgspot_img