පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7330 POSTS
Exclusive articles:
ජනපති අධිආරක්ෂිත කලාප ඉවත් කිරීමට සැරසෙයි.?
පුවත්
ASK
-
September 27, 2022
කොළඹ නගරයේ විශේෂ මර්මස්ථානයන් කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයාබලන ලෙස නීතිපතිවරයා වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
නොරොච්චෝලේ බිඳ වැටීමට හේතුව මෙන්න – විදුලි ඉංජිනේරු සංගමය පහදයි (VIDEO)
පුවත්
ASK
-
September 27, 2022
වසර හතරකින් නඩත්තු කටයුතු කිරීමට තිබුණු ජනක යන්ත්‍ර වසර අටක් ගතවනතුරුත් එය සිදුකිරීමට නොහැකි වීම තුළ ඒවා බිඳ වැටීම සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
හිටපු ඇමති සරත් වීරසේකරට එල්ල වුණු විරෝධය! (VIDEO)
පුවත්
ASK
-
September 26, 2022
මුලතිව් කුරුන්දි ජාතික උරුමය සුරැකීම මුල්කරගනිමින් අද (26) කොළඹ චතුරශ්‍ර පරිශ්‍රයේ බොදු උරුමය සුරකිමේ ජාතික ව්‍යාපාරය විසින් විරෝධයක් සංවිධානය කර තිබුණා.
ඔය පාර්ලිමේන්තුවේ බත් එක කාපු එකා එතනින් එහාට යන්නේ නැහැ – වෙල්ගම (VIDEO)
පුවත්
ASK
-
September 26, 2022
ජනාධිපතිවරයා වෙනස් නොවුණද මේ මොහොත වන විට මැතිවරණයක් රටට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
අධි ආරක්ෂක කලාප නම් කිරීමට එරෙහිව සමඟිය ශ්‍රේෂ්ඨාධිකරණයට! (VIDEO)
පුවත්
ASK
-
September 26, 2022
අධි ආරක්ෂක කලාප නම් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණුකිරීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ.
1
...
1,306
1,307
1,308
...
1,466
Page 1,307 of 1,466
Breaking
චිත්‍රාංගනී නමින් තිස්හත් වසරක් තිස්සේ නොපිපුණු රතු මල් ….
RN
-
November 13, 2026
Nvidia ආන්දෝලනයෙන් ඇමරිකානු වාණිජ ලේකම් හොවාර්ඩ් ලට්නික්ගේ ධුරයත් අවදානමක!
විදෙස්
November 13, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: Nvidia ඔත්තු බැලීමේ...
37 වෙනි ඉල්මහ විරුවන් සැමරේ!
දේශපාලන පුවත්
November 13, 2026
0
කොළඹ LNW:37 වෙනි ඉල්මහ විරු සමරුව අදට (13) යෙදී...
සිනමා පසුබිම් ගායනයේ අමරණීය නාමය : “ජෝතිගේ” ජීවිත කතාව සිනමාවට!
විශේෂාංග
November 13, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW: ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ...
විමල් සහ මහවත්ත එකම ගුවන් යානයෙන් රුසියාවට
කටකතා
November 13, 2026
0
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ...