පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7322 POSTS
Exclusive articles:
අගමැතිගේ නිවස ඉදිරිපිට විරෝධයට ද කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වෙයි!(VIDEO)
පුවත්
ASK
-
July 9, 2022
මේ වන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවස ඉදිරිපිටද විරෝධතාවක් පැවැත්වෙන අතර එයට ද ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
රට බරපතල තැනකට නොයවා ජනාධිපති සහ අගමැති ඉවත්වන්න – මෛත්‍රී (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
රට ඉතාම බරපතල තත්ත්වයකට ඇද නොදමා ජන මතයට අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහාම ඉල්ලා අස් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
අගමැති ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනීද?
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
රට තුළ මතුව තිබෙන තත්ත්වය මත ජනාධිපතිවරයා සමඟ අගමැතිවරයාද ඉල්ලා අස් විය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී දැඩිව අවධාරණය කර ඇති අතර ඊට අගමැතිවරයා යම් සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇති නමුත් එය නිශ්චිත ප්‍රකාශ කර නොමැති බවයි වාර්තා වන්නේ.
ඉල්ලා අස්වෙන්න අගමැතිත් කැමැත්ත පළකරයි!
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබේ.
සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟතාවක් – කථානායක වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දීමට සූදානමින්
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
මේ වන විට රටේ පවතින තත්ත්වය මත සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පක්ෂ නායක රැස්වීමේදී එකනගතාවකට පැමිණ තිබේ.
1
...
1,352
1,353
1,354
...
1,464
Page 1,353 of 1,464
Breaking
ජනපති අයවැය කතාව අරඹයි!
ASK
-
November 12, 2026
කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ තෙනමක් පොලිස් භාරයට!
පුවත්
November 12, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: අනුරාධපුර රුවන්වැලි සෑය අභියස...
ජනපති හමු වූ අනෝජන්ගේ පවුලේ සාමාජිකයන් සිය කෘතඥතාව පළ කරයි!
පුවත්
November 12, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: සෞදි අරාබියේ මරණ දඬුවමකට...
ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය
පුවත්
November 12, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: කෘත්‍රිම බුද්ධිය (AI) කේන්ද්‍ර...
සංචාරක වීසාවලින් විදේශ රැකියා ගැටයට හසුවන්න එපා: විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයෙන් දැඩි අවවාදයක්!
පුවත්
November 12, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: විදේශයක රැකියාවක් ලබාගෙන තම...