පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7321 POSTS
Exclusive articles:
ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ලොකුම ලණුව අපේ නායකයෝ ගිල්ලා! (VIDEO)
පුවත්
ASK
-
July 7, 2022
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ලොකුම ලණුව කාබනික පොහොර වගාව වන අතර එය මෙරට නායකයින්ද ගිල්ල බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (07) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
රනිල්ගේ දේශපාලන ගේම් එක දැන් නතර කළ යුතුයි – ඇමති ධම්මික රනිල්ගේ ටයි කෝට් ගලවා දමයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 6, 2022
මුදල් ඇමතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තවදුරටත් කටයුතු කළ යුතු නැති අතර ඔහු එයින් ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අද (06) මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.
පොහොර ඉල්ලා ජනාධිපති මන්දිරයට යන්න ගිය ගොවියන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර පන්නා දැමූ හැටි! (VIDEO)
පුවත්
ASK
-
July 6, 2022
පොහොර ඉල්ලා ජනාධිපති මන්දිරයට යන්න ගිය සමඟි ගොවි බලවේගයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබුණි.
පෞද්ගලික බස් රථ ධාවනය 7%ට බහී! (VIDEO)
පුවත්
ASK
-
July 6, 2022
පෞද්ගලික බස් රථ ධාවනය සඳහා ඩීසල් නොලැබීම හේතුවෙන් අද දවසේ රට පුරා ධාවනය වන්නේ බස් රථ 700ත් 1000ත් ප්‍රමාණයක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 7%ත් 10%ත් අතර අවම මට්ටමකට වැටී ඇති බවත් අද දිනයේදී හෝ නියමිත ලෙස ඩීසල් නොලැබුණොත් හෙට දවසේදී ධාවනය වන බස් රථ ප්‍රමාණය 500ක් පමණ දක්වා අඩු විය හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
යළි නැගිටින්න මාස 6ක් අවුරුද්දක් ප්‍රමාණවත් – තිස්ස(VIDEO)
පුවත්
ASK
-
July 6, 2022
රට යළි නඟා සිටුවීම මාස 06ක අවුරුද්දක කාලයක් පමණ කාලයක් ප්‍රමාණවත් නමුත් එමඟින් 2019ට පෙර පැවති තත්ත්වයට පත්විය නොහැකි වුවත් දැනට පවතින ඉන්ධන,ගෑස්,විදුලිය අර්බුද විසඳා ගනිමින් මූල්‍ය අර්බුදයට විසඳුමක් දීම සඳහා ලෝක ප්‍රජාවගේ විශ්වාසය තහවුරු කරගැනීමට එම කාලය ප්‍රමාණවත් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
1
...
1,357
1,358
1,359
...
1,464
Page 1,358 of 1,464
Breaking
ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය
Rashika Sandamali
-
November 12, 2026
සංචාරක වීසාවලින් විදේශ රැකියා ගැටයට හසුවන්න එපා: විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයෙන් දැඩි අවවාදයක්!
පුවත්
November 12, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: විදේශයක රැකියාවක් ලබාගෙන තම...
2027 හජ් වාරය සඳහා ශ්‍රී ලංකාවට වන්දනාකරුවන් 3,500 ක නිල කෝටාවක්!
පුවත්
November 12, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා...
වෛද්‍ය පීඨ සිසුන්ට ඉදිරියේදී රැකියා අහිමි වන පැතිරෙන කතා අසත්‍යයයි – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
සංවර්ධන පුවත්
November 12, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: වෛද්‍ය පීඨ සිසුන්ට ඉදිරියේදී...
Breaking: මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට..
පුවත්
November 12, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 12:කොළඹ LNW : විශේෂ නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය...