පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7297 POSTS
Exclusive articles:
මහජන පොළක බඩු මිල වෙනස් කරනවා වගේ තමයි දැන් කොවිඩ් මාර්ගෝපදේශ වෙනස් වෙන්නෙත් – රවී කුමුදේශ්
පුවත්
ASK
-
February 1, 2022
පසුගිය 27 වෙනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ කොවිඩ් තොර වීමේ (Exit Strategically) මාර්ගෝපදේශය නිකුත් කර ඇත්තේ කිසිදු විද්‍යානූකූල පදනමකින් තොරව බව පෙනෙන්නට තිබෙන්නේ යැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
සිමෙන්ති මාෆියාව පිටුපස ඉන්නේ ආනයනකරුවන්.රජය වහාම මිල පාලනය කළ යුතුයි! (VIDEO)
පුවත්
ASK
-
February 1, 2022
සිමෙන්ති මිල ඉහළ යාමේ මාෆියාව පසුපස සිටින්නේ එම ආනයනකරුවන් වන හෙයින් වහාම රජය මැදිහත් වී මිල පාලනය කළ යුතුව ඇති බව ජාතික ඉදිකිරීම් සංගමයේ...
බන්දුලගෙන් පොල් සහනයක් – සතොසේ පොල් 75ට බස්සයි – ගෙඩි ගන්න බැරි අයට කිරි පැකට්
පුවත්
ASK
-
January 31, 2022
සතොස මගින් ලොකු පොල් ගෙඩියක් රුපියල් 75ක උපරිම මිලකට අද (31) සිට අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
නුදුරේදීම පාර්ලිමේන්තුවේ බලය අපි බිඳිනවා – SJB (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 31, 2022
නුදුරේදීම පාර්ලිමේන්තුවේ බලය බිඳීමට සමඟි ජන බලවේගය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
ප්‍රසන්නගේ ලියුමෙන් වැඩේ මාට්ටු – විජිත (VIDEO)
පුවත්
ASK
-
January 31, 2022
ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේදී ජාතික ජන බලවේගයේ රැස්වීමට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම දේශපාලන මැදිත්වීමක ප්‍රතිඵලයක් බවත් එය සැගවිය නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (31) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
1
...
1,445
1,446
1,447
...
1,459
Page 1,446 of 1,459
Breaking
කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් – විපක්ෂ නායක සජිත්
Rashika Sandamali
-
November 6, 2026
ඉරාන-රුසියානු රහස් හමුව සහ මැදපෙරදිග යුද්ධයේ ඉදිරි අනාගතය!
විදෙස්
November 6, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : සමකාලීන ජාත්‍යන්තර දේශපාලනය...
පිළිකා රෝගී විකිරණ ප්‍රතිකාර සේවා කඩිනම් හා කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!
පුවත්
November 6, 2026
0
කොළඹ LNW:මෙරට පිළිකා රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාර...
විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු සහ සුරාබදු කෝප්‍රල්වරයෙකු අල්ලස් දැලේ!
පුවත්
November 6, 2026
0
ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත විශ්‍රාමික නියෝජ්‍ය...
ගොල්ගොතාව අබියස
සයිබර් පවුර
November 6, 2026
0
පච්ච ගෑ ක්‍රිස්තු විත් හිටියාත්‍රස්ත පනතට එරෙහි සටනේපුස් නොකෑ...