පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7369 POSTS
Exclusive articles:
මෛත්‍රී කියන්නේ පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් අනින චරිතයක්.දැන් වීරයෙක් වෙන්න හදනවා! (VIDEO)
පුවත්
ASK
-
January 8, 2022
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යනු පිටිපස්සේ සිට පිහියෙන් අනින චරිතයක් වන අතර දැන් ඔහු වීරයෙක් වීමට උත්සහ කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
ජනපති ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගනී
පුවත්
ASK
-
January 8, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
සමඟි ජන බලවේගයේ රජයක් කියන්නේ සියලු අයිතිවාසිකම් සුරක්ෂා කරන රජයක් – සජිත් (VIDEO)
පුවත්
ASK
-
January 8, 2022
රටේ ඔන්ලයින් අධ්‍යාපනයට දුරකථනයක් නැති දරුවන් මේ රටේ අප්‍රමාණ සිටින එහෙව් රටක ඒ දරුවන් පුදුමාකාර අසාධාරණයකට ලක්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මම තමයි සතුටින්ම ඉන්න කෙනා.ගමේ කොල්ලෙක් වෙලා ඉඳලා ජනාධිපතිත් වුණානේ – මෛත්‍රී (VIDEO)
පුවත්
ASK
-
January 8, 2022
තමන් තමන්ගේ දේශපාලනය කරන අතර තමන්ගේ කට වැසීමට කිසිවෙකුට හෝ නොහැකි බව හිටපු ජනාධිපති වත්මන් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
අගමැති ගැනත් තීරණයක් ගන්න කියයිද? – කුට්ටිආරච්චිගේ අමුතු කතාව (VIDEO)
පුවත්
ASK
-
January 4, 2022
විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකුට ඇමතිවරයෙක්,රාජ්‍ය ඇමතිවරයෙක් ගැන පමණක් නොව අගමැතිවරයා ගැන වුවද තීරණයක් ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.
1
...
1,471
1,472
1,473
1,474
Page 1,472 of 1,474
Breaking
මහේන්ද්‍ර සිං දෝනි: ක්‍රිකට් පුරාවෘත්තයක අසමසම ගමන!
Rashika Sandamali
-
November 19, 2026
දිගුකාලීන වනඅලි – මිනිස් ගැටුමට සහ වනජීවී ගැටලුවලට කඩිනම් හා විද්‍යාත්මක විසඳුම්!
සංවර්ධන පුවත්
November 19, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: තංතිරිමලේ සහ ඒ අවට...
බාල වයස්කරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් භික්ෂුවකට වසර 8ක සිර දඬුවමක්!
පුවත්
November 19, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: සිවුරු දරා සිටි විත්තිකරුවෙකු,...
මහා බලවතුන් සුහදව ජීවත් වන විට ලෝකය සාමකාමී වේ – APEC සමුළුව ආරම්භ කරමින් ජනාධිපති ෂී ජින්පින් කියයි
විදෙස්
November 19, 2026
0
කොළඹ LNW:මහා බලවතුන් සුහදව ජීවත් වන විට ලෝකය සාමකාමී...
නාමල් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට!
පුවත්
November 19, 2026
0
කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...