ASK

5595 POSTS

Exclusive articles:

සෙව්වන්දි නාමල් ගැන මොනවත් කියල නෑ. ඇයි මේ කලබල!

කොළඹ LNW: නාමල්ද , මහින්දද නොව නීතියට ඉහළින් කිසිවක් නොමැති බව මේ වන විට ඔප්පුකර ඇතැයි නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. අත්අඩංගුවට...

සමහරු බැහැයි කියපුවා කරලා පෙන්වල තියෙන්නේ. මත්ද්‍රව්‍ය අවසන් වෙනකම් අල්ලනවා – නියෝජ්‍ය ඇමති වටගල

කොළඹ LNW: මත්ද්‍රව්‍ය රට තුළ නැති වෙනතුරු අත්අඩංගුවට ගැනීම් සිදුකරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා අද (16)...

ඉෂාර ඇතුළු හයදෙනාගේ විමර්ශන පොලිස් කණ්ඩායම් තුනකට පැවරෙයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු අපරාධකරුවන් හය දෙනාගෙන් මේවන විට පොලිස් කණ්ඩායම් තුනක් ප්‍රශ්න කරමින්...

සමඟිය එක්ක සාකච්ජාවට එජාපයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්!

කොළඹ LNW:සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව එක්සත් ජාතික...

පිරිවෙන ළඟ පරවෙන මල

මා තෙමා ගිය ෆාතිමාවියරම්‍ය සුරම්‍ය සුබතරම් ය මට නුඹ මා ළඟා කරගත්මාළිගා කවදත්හැරගියත්අතැර නොයමිනිතර සොයමි විහාරෙදී ලිහා රෙදිසඳක් මත වැතිරුණාමීවදයක් මිරිකුණාසිල් පදයක් හිනැහුණා මහණ වුණු පහන පිරිනිවුණාසල්...

Breaking

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...

ලෝකයේ ලොකුම මකුළු ජනපදය ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ අඳුරු ගුහාවක් තුළ?

සටහන – පුලී නොවැම්බර් 08, කොළඹ (LNW): මෙය පොදු මකුළු...

ඉන්දුනීසියානු පාසල් පල්ලියක පිපිරීමක් හේතුවෙන් 54 දෙනෙකුට තුවාල: සැකකරුට වයස 17යි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියානු අගනුවර...
spot_imgspot_img