Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
6037 POSTS
Exclusive articles:
මට හොඳ මූලස්ථාන තියෙනවා. එකම ගුබ්බෑයමකට රිංගන්න ඕනේ කියල නීතියක් නැහැ – ඇමති විජයදාසට ශ්‍රීලනිපය තිත්ත වෙලාද?
දේශපාලන පුවත්
ASK
-
July 24, 2024
තමන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීම ගැන පුවත සුබ ආරංචියක් ලෙස හෙට දිනයේදී දැනගැනීමට හැකිවන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
හිඟ සුරාබදු ලැයිස්තුව චම්පික ප්‍රසිද්ධ කරයි!
දේශපාලන පුවත්
ASK
-
July 24, 2024
සුරාබදු දෙපාර්තමේන්තුවට අය විය යුතු සුරාබදු ප්‍රමාණය රු. මිලියන 600 කට ආසන්න බව නිලධාරීන් විසින් ප්‍රකාශ කොට ඇති බවත්, එහි යථා තත්ත්වය වන්නේ 2024-06-30 වන දා වන විට සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 6,075 ක් බදු අය විය යුතුව තිබෙන බවත් යැයි පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය ඇමැතිත් හිරේ,අමාත්‍යාංශ ලේකමුත් හිරේ.පොලිස්පතිගේ නියෝගයෙත් අමුතු දෙයක් නැහැ – ඉඩෝරයට පොද වැස්සක්!
දේශපාලන පුවත්
ASK
-
July 24, 2024
සෞඛ්‍ය ඇමති, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වැනි අයත් හිරේ සිටින පසුබිමක පොලිස්පතිට අතුරු තහනම් නියෝග පැනවීම අමුතු දෙයක් නොවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
බිත්තරක් රු.40ට දෙන්න බැරි නම් ආනයනය කරනවා – වෙළෙඳ ඇමති
පුවත්
ASK
-
July 24, 2024
බිත්තරයක සිල්ලර මිල රුපියල් 40ක් දක්වා අඩු නොකරන්නේ නම් බිත්තර ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.
8වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය ඇරඹේ!
විදෙස්
ASK
-
July 24, 2024
දින හයක් පුරා පැවැත්වෙන 8වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය ඊයේ(23) ආරම්භ වුණා.
1
...
608
609
610
...
1,207
Page 609 of 1,207
Breaking
චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!
Rashika Sandamali
-
February 6, 2026
යෝධයා අවසන් පූර්ව තරගයට
ක්‍රීඩා
February 6, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...
හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…
විදෙස්
February 6, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...
බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?
ක්‍රීඩා
February 6, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...
‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්
ව්‍යාපාරික
February 6, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...