බිත්තරක් රු.40ට දෙන්න බැරි නම් ආනයනය කරනවා – වෙළෙඳ ඇමති

කොළඹ LNW:බිත්තරයක සිල්ලර මිල රුපියල් 40ක් දක්වා අඩු නොකරන්නේ නම් බිත්තර ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

රුපියල් හයකින් බිත්තරයක මිල අඩුවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් තමන් පාරිභෝගික අධිකාරියෙන් වාර්තාවක් පවා ගෙන තිබෙන බවත් බිත්තරය රු. 40කට ලබා දීමට නොහැකි නම් ආනයනය කිරීමට සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඉදිරියේදී උත්සව සමය ආරම්භ වන හෙයින් කේක් නිෂ්පාදකයින්ට බිත්තර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන නිසා ඔවුන්ට වෙළෙඳපොළෙන් අවශ්‍ය පරිදි බිත්තර මිලදී ගැනීමට නොහැකිවුවහොත් අනිවාර්යයෙන්ම බිත්තර ආනයනය කිරීමට සිදුවනු ඇති බව ප්‍රනාන්දු මහතා කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...