ASK

7417 POSTS

Exclusive articles:

මට කිසිවෙක් සමඟ තරඟයක් නැහැ.මම මගේ හැකියාව දෙවරක් ඔප්පු කළා!

තමන්ට කිසිවෙකු සමඟ හෝ තරඟයක් නොමැති අතර තමන් සිය හැකියාව දෙවරක් ඔප්පු කර පෙන්වා ඇතැයි ජාන්ධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති හමුවේදී පැවසුවේය.

(VIDEO):පොහොට්ටුවවත්,සමඟියවත්,රනිල්වත් අපිට අභියෝගයක් නෙවෙයි – AKD

සමඟි ජන බලවේගය,පොහොට්ට්ටුව හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ශවය තුළ සිදුවෙමින් තිබෙන දේශපාලන වෙනස්කම් ජාතික ජන බලවේගයට අභියෝගයක් නොවන බව එහි නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

දයාසිරි පිල සජබ සමඟ ගිවිසුම් ගතවෙයි!

සමඟි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පාර්ශවය අතර අද (070 කොළඹදී අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී.

ධම්මිකගේ තීරණයේ වෙනසක් නැත්නම් නාමල් සූදානම්!

පොහොට්ටුව ලෙස ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවට පසුගිය 29 වැනිදා ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර හෙට උදෑසන හතට පෙර ධම්මික පෙරේරා මහතා විසින් නැවත තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළේ නැත්නම් පොහොට්ටුව විසින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම් අනිවාර්ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා අද (06) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

පොහොට්ටු අපේක්ෂකයා ප්‍රකාශ කිරීම හෙට උදේ 07.00ට නෙළුම් මාවත කාර්යාලයේදී!

2024 ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නිල වශයෙන් නම් කිරීම හෙට පෙරවරු 07.00ට බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Breaking

රාජකීය නත්තල් සැමරුම්වලට ආරාධනා නැතත් හැරී සහ මේගන් නත්තල කැලිෆෝනියාවේදී සමරන්න සූදානම්!

සටහන – පුලීනොවැම්බර් 29, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ නත්තල්...

දෝහා හිදී ආසියානු ක්‍රිකට් කිරුළට සටනක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: හෙට දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට්...

ඊශ්‍රායලයේ දේශපාලන භූමිකම්පාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: 2026 ඔක්තෝබර් 27 වැනිදා...

මිරිස්සේ මුහුදෙන් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ගමන් මලු තොගයක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: ශ්‍රී ලංකා නාවික හමුදාව...
spot_imgspot_img