පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7415 POSTS
Exclusive articles:
සාවද්‍ය ප්‍රකාශවලට රැවටෙන්න එපා.සෞන්දර්ය අධ්‍යාපනයේ වෙනසක් නැහැ – අධ්‍යාපන අමාත්‍යාංශය
පුවත්
ASK
-
July 16, 2024
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් වන හෙයින් එහි වෙනසක් සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ජූලි අවසන් වීමට පෙර ජනාධිපතිවරණයට දිනය ප්‍රකාශ කරනවා – මැතිවරණ කොමිසම
දේශපාලන පුවත්
ASK
-
July 16, 2024
ජූලි මස අවසන් වීමට පෙර ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
රැල්ල හැපෙන වෙරළ අපි ළඟදිම හදනවා රැළි සුණුවිසුණු වෙන්න – චම්පික
දේශපාලන පුවත්
ASK
-
July 16, 2024
“රැල්ල හැපෙන වෙරළ අපි ළඟදිම හදනවා රැළි සුණුවිසුණුවෙන්න. හතරවෙනි අපේක්ෂකයා නෙමෙයි. දිනන විකල්ප අපේක්ෂකයා අපි ගෙන එනවා.'' යනුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජනාධිපතිවරණය ගැන ඉදිරිපත් වූ අනෙක් පෙත්සම විභාගය සඳුදාට!
දේශපාලන පුවත්
ASK
-
July 13, 2024
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ලෙස සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමුකර ඉන් අනුමැතිය ලබා ගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොණුකර තිබූ පෙත්සම සලකාබැලීම සදහා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
සර්වජන බලයේ ”සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” පළමු කෙටුම්පත අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන්ට පිළිගන්වයි!
දේශපාලන පුවත්
ASK
-
July 13, 2024
සර්වජන බලය සන්ධානයේ උපායමාර්ගික වැඩපිළිවෙළේ පළමු කෙටුම්පත වන ''සතුටු දැයක් - ව්‍යවසායකත්ව රාජ්‍යයක්'' අද (13) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් වෙත පිළිගැන්වීය.
1
...
896
897
898
...
1,483
Page 897 of 1,483
Breaking
වැසි තත්වයේ වෙනසක් – අද (29) කාලගුණය
RN
-
November 29, 2026
නිකම් වැඩකරන්න ආපු තෙල් සභාපති 625,000ක් පඩි ගන්නවා. ඒ ගැන පැමිණිලි කරපු ආනන්ද පාලිතව හිරේ දැම්මා – මුජිබර්
කටකතා
November 29, 2026
0
වැටුප් නොගෙන වැඩකරන බව පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ...
මියන්මාරයේ ගුවන් ප්‍රහාර මාලාවකින් සිවිල් වැසියන් විශාල පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
November 29, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 29: මියන්මාරයේ ප්‍රදේශ කිහිපයක්...
05 වෙනිදා ආයෙත් සුළි කුණාටුවක් එනවාද ? පැතිර යන කතා ඇත්තද ?
විශේෂාංග
November 29, 2026
0
සුළිකුණාටුවක් ගැන සෑහෙන දෙනෙක් කලබල වෙලා විස්තර අහනව. මුලිම්ම...
අපි බලයට ආවායි කියලා සමස්ත වශයෙන්ම පොලීසිය හොඳවෙලා නෑ. අවාසනාවන්ත සිදුවීම් එකක් දෙකක් වෙනවා – ඇමති හර්ෂණ
දේශපාලන පුවත්
November 29, 2026
0
ජාතික ජන බලවේගය බලයට පැමිණියා කියා සමස්ත වශයෙන්ම පොලීසිය...