ASK

7415 POSTS

Exclusive articles:

නිල සංචිතවල වර්ධනයක්!

:පසුගිය මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 5642ක් ලෙස දැක්වෙන අතර චීන මහජන බැංකුවෙන් ලැබුණු විදේශ විනිමය ද එයට ඇතුළත්ව තිබේ.

ජනාධිපතිවරණ ජන්ද පත්‍රිකා මුද්‍රණයට ලොකු ගාණක්!

එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 600ත් 800ත් අතර මුදලක් අවශ්‍ය බව මුද්‍රණයාලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට දන්වා තිබේ.

රනිල් හැර වෙන විකල්පයක් නෑ – ප්‍රසන්න රණතුංග

රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් විකල්පයක් පේන තෙක් මානයක නොමැති අතර රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති ධූරයට පත් කර ගත යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වන ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මන්ත්‍රී රිෂාඩ් ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක්වෙයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ගමන් ගත් මෝටර් රථය කරුවලගස්වැව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.

පාතාලය මඩිනව කිව්වට ඒවා වගාඩම්බර විතරයි.පොලිස්පතිකම සහ ඇමැතිකම් රැකගන්න කරපු කතාවලට සීමා වෙලා – චම්පික

පාතාල ලෝකයට සමාවක් නෑ කියා ලොකු වාගාඩම්බර ප්‍රකාශ සිදු කළ ද, ඒවා පොලිස්පතිකම සහ ඇමැතිකම් රැකගැනීම සඳහා සිදු කළ හුදු ප්‍රකාශ පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

Breaking

මියන්මාරයේ ගුවන් ප්‍රහාර මාලාවකින් සිවිල් වැසියන් විශාල පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 29: මියන්මාරයේ ප්‍රදේශ කිහිපයක්...

05 වෙනිදා ආයෙත් සුළි කුණාටුවක් එනවාද ? පැතිර යන කතා ඇත්තද ?

සුළිකුණාටුවක් ගැන සෑහෙන දෙනෙක් කලබල වෙලා විස්තර අහනව. මුලිම්ම...
spot_imgspot_img