ASK

7415 POSTS

Exclusive articles:

පාරින්ද රණසිංහට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය!

නීතිපතිවරයා ලෙස ඡ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතාව පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබේ.

2023 වැට් බදු සහනය නුදුන්නා නම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන්න තිබුණා – චම්පික

මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද ලේඛනය අනුව 2023 රු. බිලියන 978 ක් බදු සහන ලබා දී ඇති බවත්, ඉන් වැට් බදු සහනය රු. බිලියන 543 ක් බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධාන බදුල්ල ජන රැළිය ජූලි 14 විල්ස් පාර්ක් ක්‍රීඩාංගනයේදී!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන බදුල්ල දිස්ත්‍රික් ජන රැළිය ජූලි මස 14 දින පස්වරු 2.00 ට බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

8 වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය ජූලි 23 සිට චීනයේ Kunming හි දී1

8වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය එළඹෙන 23වැනිදා සිට 28වැනිදා දක්වා චීනයේ Kunming නගරයේ දී පැවැත්වීමට නියමිතයි.

රුසියානු භෂාව හැදෑරීමේ අනගි අවස්ථාවක්!

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාව බහුතර ශිෂ්‍යයන්ගේ ඉල්ලීම පරිදි මාර්ගගත (Online) පාඨමාලාවක් ලෙසද පැවැත්වීමට තීරණය කොට ඇත.

Breaking

මියන්මාරයේ ගුවන් ප්‍රහාර මාලාවකින් සිවිල් වැසියන් විශාල පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 29: මියන්මාරයේ ප්‍රදේශ කිහිපයක්...

05 වෙනිදා ආයෙත් සුළි කුණාටුවක් එනවාද ? පැතිර යන කතා ඇත්තද ?

සුළිකුණාටුවක් ගැන සෑහෙන දෙනෙක් කලබල වෙලා විස්තර අහනව. මුලිම්ම...

පුත්තලමේ මාලිමා නගරාධිපති රින්සාද්ගේ පහරදීමෙන් රෝහල්ගත වූ තරුණයා රිමාන්ඩ්

ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම නගරසභාවේ නගරාධිපති රින්සාද්...
spot_imgspot_img