ASK

7415 POSTS

Exclusive articles:

ලෙනවගේ පෙත්සම විසි වෙයිද?

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසින් ගොණු කර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

ධම්මික පෙරේරා තමන්ගේ ජනාධිපති අපේක්ෂක සූදානම ගැන අද ප්‍රසිද්ධියේම කතා කරයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන්ව තෝරාගන්නේ නම් තමන් ඊට සූදානම් බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පැවසුවේය.

(VIDEO):රනිල් ඉන්නේ ජන්ද මැඩවිල්ලකද?

සතිය උණුසුම් වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මුලික අයිතිවාසිකම් පෙත්සමෙන්.

පොහොට්ටුව රොස්මිඩ් පෙදෙසේත් අලුත් කාර්යාලයක් විවෘත කරයි!

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (05) රොස්ම්ඩ් පෙදෙසේ වෘත්තියවේදීන්ගේ නව මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම සිදුකෙරුණි.

හිටපු ඇමති කෙහෙළියගේ පවුලේ ස්ථාවර තැන්පතු හා රක්ෂණ ඔප්පු තාවකාලිකව අත්හිටුවීමට නියෝගයක්!

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකුගේ ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස 3කට අත්හිටුවීමට අධිකරණය අද (05) නියෝග කළේය.

Breaking

පුත්තලමේ මාලිමා නගරාධිපති රින්සාද්ගේ පහරදීමෙන් රෝහල්ගත වූ තරුණයා රිමාන්ඩ්

ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම නගරසභාවේ නගරාධිපති රින්සාද්...

ඇහැලියගොඩදී පොලිසිය සමඟ ගැටී සැකකරුවෙකුට වෙඩි වැදෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW: ඇහැලියගොඩ, පරකඩුව, අංගුරුපාලම ප්‍රදේශයේදී...

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සබඳතා පුළුල් කිරීම කෙරෙහි අවධානය…

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි...
spot_imgspot_img