ASK

7401 POSTS

Exclusive articles:

ඔන්ලයින් වීසා ප්‍රශ්නය විසදන්න නිලධාරීන් ඇවිත් නැහැ – නිලධාරීන්ගේ මඟහරිම ගැන මුදල් කාරක සභාවේ විරෝධය!

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සමබන්ධයෙන් වූ සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළකර තිබේ.

(VIDEO): ජාත්‍යන්තර ගැටුමේදී සුහුරු බලයක් ලෙස නැගී සිටිමු – චම්පිකගෙන් යෝජනාවක්

ජාත්‍යන්තර ගැටුමේ දී ශ්‍රී ලංකාව සමමිතුරු ප්‍රවේශයකට පිවිසිය යුතු වන අතර යුක්තිය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් සුහුරු බලයක් ලෙස නැගී සිටිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

(VIDEO):ගාසා තීරයේ යුද්ධයක් නෙවෙයි ජන සංහාරයක් වෙන්නේ.ඊශ්‍රායලයට එරෙහිව නැගිටින්න!

මේ වන විට ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව යුද්ධයක් නොව ජන සංහාරයක් සිදුකරමින් තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය.

(VIDEO):අංක එකේ අවධානය යොමු වෙන්න ඕන තැනට නියාමනයක්වත් නැහැ.හරි තොරතුරු ඇමති දන්නෙත් නැහැ!

පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් රට තුළ පවතින අයහපත් තත්ත්වය සම්බන්ධයෙන් අද (14) පාර්ලිමේන්තුවේදී අවධානය යොමුවිය.

(VIDEO):රනිල්ගේ මැජික්වලින් වැඩක් නැහැ.ජනතා විශ්වාසය තියෙන්නේ සජිත් ළඟ – තිස්ස

මැතිවරණ ජයග්‍රහණය කරගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ශවය කුමන උපායමාර්ග යෙදුවද මේ වන විට ජනතා විශ්වාසය ගොඩනැගී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා වටා බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

Breaking

ගෝඨාභයගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:තමන්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව...

ප්‍රතිපත්ති වසාගත් ආමිසය!

උපාලි කොළඹගේ කොළඹ LNW:අපේ රට බෞද්ධ රටක් යන්නට වඩා රටේ...

රාජ්‍ය සේවක වැටුප් වැඩි විය යුත්තේ රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් – ඇමති පන්නිල

කොළඹ LNW:රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් රාජ්‍ය සේවක වැටුප්...

පාකිස්තාන ගගනගාමි‍යකු සමග චීනයේ Shenzhou-24 අභ්‍යවකාශ යානය ගුවනට!

කොළඹ LNW:Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය රැගත් Long March...
spot_imgspot_img