ASK

7401 POSTS

Exclusive articles:

පොහොට්ටුවේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කරයි – ප්‍රධානියා විලී ගමගේ!

ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයට අනුබද්ධව ස්ථාපිත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය, එම පක්ෂයේ නිර්මාතෘ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) විවෘත කෙරිණි.

ඇමරිකාව පිළිබඳ චීනයේ අපේක්ෂාව!

චීනයේ ආර්ථික සංවර්ධනයට බාධා නොකොට, දෙරට අතර සබඳතා නැංවීමට ඇමරිකාව කැපවී ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසනවා.

එහෙම හිතුන හිතුන වෙලාවට යන්න දෙන්න බැහැ.පුහුණුව දුන්නේ හමුදාවේ සල්ලිවලින් – ආරක්ෂක රාජ්‍ය ඇමති

ත්‍රිවිධ හමුදාවට අයත් පොදු සමා කාලය වෛද්‍ය බලකායට ලබා නොදීමට හේතුව එය සුවිශේෂී සේවයක් වන අතර එම පුහුණුව ලබාදෙන්නේ හමුදාවේ අරමුදලින් වීම නිසා හිතුන හිතුන වේලාවට ඉවත්වීමට ඉඩ දිය නොහැකි බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

(VIDEO):ඕනෑම මැතිවරණයකට කරට කර තරඟ කරන්න අපිත් සූදානම්!

මව්බිම ජනතා පක්ෂය නව පක්ෂයක් වුවද පැරණි පක්ෂ සමග කරට කරට තරග කිරීමට ඕනෑම මොහොතක සුදානම් බව එහි නායක දිලිත් ජයවීර මහතා පවසයි.

මගේ කටවහන්න බැහැ.අනිවාර්යයෙන් මම දේශපාලනයට නැවත එනවා – මන්ත්‍රී ධූරය අහිමි වූ ඩයනා කට අරියි

තමන්ගේ කට ලෙහෙසියෙන් වැසිය නොහැකි අතර ඉදිරියේදී අනිවාර්යයෙන් තමන් නැවත දේශපාලනයට පැමිණෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පැවසුවේය.

Breaking

ප්‍රතිපත්ති වසාගත් ආමිසය!

උපාලි කොළඹගේ කොළඹ LNW:අපේ රට බෞද්ධ රටක් යන්නට වඩා රටේ...

රාජ්‍ය සේවක වැටුප් වැඩි විය යුත්තේ රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් – ඇමති පන්නිල

කොළඹ LNW:රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් රාජ්‍ය සේවක වැටුප්...

පාකිස්තාන ගගනගාමි‍යකු සමග චීනයේ Shenzhou-24 අභ්‍යවකාශ යානය ගුවනට!

කොළඹ LNW:Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය රැගත් Long March...

BMW නඩුව : ජොන්ස්ටන්ට අත්හිටවූ සිරදඬුවමක් !

සටහන - රුවන් නෙළුගොල්ල නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද...
spot_imgspot_img