ASK

7401 POSTS

Exclusive articles:

(VIDEO): වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කළේ රජයේ තනි මතයටද?

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජය ගත් තීරණ මෙන්ම ඔවුන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම ගැන අද (09) පාර්ලිමේන්තුවේදී අවධානයට යොමුවුණා.

(VIDEO):අප්‍රේල් 10 අගමැතිකම ගත්ත නම් මේ ප්‍රශ්න මොනවත් නෑ.මම මට පුළුවන් දේ කළේ – රනිල් සජිත් මුහුණට මුහුණ ගැටෙයි!

අද (09) පාර්ලිමේන්තුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන ලද විශේෂ ප්‍රකාශයෙන් පසු කරුණු පැහැදිලි කරගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතා කරමින් සිටියදී ඊට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බාධා කරමින් පැවසුවේ කරුණු පැහැදිලි කරගැනීමක් වෙනුවට විපක්ෂ නායක විසින් කතාවක් කරමින් සිටින අතර එය දෛනික න්‍යාය පත්‍රයට බාධාවක් බවයි.

(VIDEO):කාලය හොඳ වෙද්දී බඹරේ වැල්ලෙත් කැරකෙනවා.ගලි බවුසරයක් යද්දී එන්නේ යුද ටැංකියක්!

කාලය හොඳ වෙද්දී බඹරේ වැල්ලෙත් කැරකෙන අතරවිශේෂයෙන් සමඟි ජන බලවේගයට ප්‍රශ්නයක් වී තිබුණු ගලි බවුසරයකට අධිකරණ තීන්දුවක් සමඟ දැන් ගෙදර යන්න සිදු වී ඇති බවත් ඒ වෙනුවට පාර්ලිමේන්තුවට යුද ටැංකියක් පැමිණීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි.

(VIDEO):උතුරු කොරියාවටයි කියුබාවටයි ආවඩමින් සිටි සමාජවාදීන් කියනවා ක්‍රියාවෙන් විවාද බෑලු!

උතුරු කොරියාවටයි කියුබාවටයි ආවඩමින් සිටි එක් සමාජවාදියෙකුට මේ වන විට දියුණුවන ලෝකයේ රටවල් පිළිබඳවත් ඇස් ඇරී ඇති බවත් ඔහු ක්‍රියාවෙන් විවාද කළ නොහැකි බවට පවසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(VIDEO):අර්බුදයට ගිය පොදු සමාව පාර්ලිමේන්තුවටත් එයි!

ආරක්ෂක අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුදාව වෙත ලබා දී තිබෙන සේවය හැර ගිය පිරිස් වෙත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා ලබා දී තිබෙන පොදු සම කාලය ඇතැම් ක්ෂේත්‍ර වෙත නොලැබීම හේතුවෙන් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව පසුගිය දින කිහිපය තුළම ප්‍රවෘත්ති හරහා වාර්තා කෙරුණි.

Breaking

ප්‍රතිපත්ති වසාගත් ආමිසය!

උපාලි කොළඹගේ කොළඹ LNW:අපේ රට බෞද්ධ රටක් යන්නට වඩා රටේ...

රාජ්‍ය සේවක වැටුප් වැඩි විය යුත්තේ රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් – ඇමති පන්නිල

කොළඹ LNW:රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් රාජ්‍ය සේවක වැටුප්...

පාකිස්තාන ගගනගාමි‍යකු සමග චීනයේ Shenzhou-24 අභ්‍යවකාශ යානය ගුවනට!

කොළඹ LNW:Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය රැගත් Long March...

BMW නඩුව : ජොන්ස්ටන්ට අත්හිටවූ සිරදඬුවමක් !

සටහන - රුවන් නෙළුගොල්ල නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද...
spot_imgspot_img