Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
4967 POSTS
Exclusive articles:
රනිල්ගේ පෙත්සම සලකා බැලීමටත් දින නියම වෙයි
පුවත්
ASK
-
January 28, 2022
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනු කර ඇති රීට් පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කර තිබේ.
ඇමති ජොන්ස්ටන් නඩු තුනකින් නිදොස් කොට නිදහස්!
පුවත්
ASK
-
January 28, 2022
සතොස සේවකයින් 153 දෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදාගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩු 3කින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනෙකු නිදහස්ති කර තිබේ.
හිටපු ඇමති රාජිත එරෙහි නඩුවක් කැඳවීමට දින නියම කරයි
පුවත්
ASK
-
January 28, 2022
2014 වසරේ 2014 වසරේ අගෝස්තු මස 1 වනදා සහ එම වසරේ නොවැම්බර් මස 1 වනදා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය පුද්ගලික සමාගමකට බදුදීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කරමින් එවකට ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි මාර්තු මස 30 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල හිඟයට අමාත්‍යාංශය තවමත් විසඳුම් දී නැහැ – GMOA (VIDEO)
පුවත්
ASK
-
January 28, 2022
කොළඹ ජාතික රෝහල සහ තවත් රෝහල් කිහිපයක පවතින රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල පවත්නා හිඟයට කඩිනමින් විසඳුම් දිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
තෙල් ප්‍රශ්නයට කලබල වෙන්න එපා. මොකද දින 80කට ගබඩා කරගන්න බැහැනේ – මහ බැංකු අධිපති (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 20, 2022
තෙල් ප්‍රශ්නයට කලබල විය යුතු නැති අතර ඒවා නිසිලෙස සැපයීම රජයේ වගකීම වන හෙයින් එම සැපයුම සිදුවනු ඇති බව අද (20) මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කළේය.
1
...
982
983
984
...
993
Page 983 of 993
Breaking
පළාත් පාලන කොමසාරිස්ගේ අභිමතයට අභියෝග කරන්න හැකියාවක් නැහැ – මැ. කො ප්රශ්නය විසඳයි!
ASK
-
July 2, 2025
මිලාන් රත්නායකට එක්දින වරම්…?
ක්‍රීඩා
July 2, 2025
0
නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: අද දිනයේ පැවත්වෙන් ශ්‍රී...
ඩේසි ෆොරොස්ට් සහ යෝෂිතට අධි චෝදනා භාර දෙයි!
පුවත්
July 2, 2025
0
රෂිකා හෙන්නායක ජූලි 02, කොළඹ LNW : අද (02) දින...
කලින්පාර පොත් දෙකක් ලීවා මේපාර සිරගතවුනොත් ඒකත් හොඳම විදිහට භාවිතා කරනවා – විමල් වීරවංශ
පුවත්
July 2, 2025
0
රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : අල්ලස් කොමිසමෙන් තමාට...
නීතිවිරෝධී සංක්‍රමණිකයන් බල්ලො බළල්ලු ගානට දාන්න හඳපු ට්‍රම්ප්ගේ “ඇලිගේටර් ඇල්කැට්රාස්”!
විදෙස්
July 2, 2025
0
සටහන – පුලී ජූලි 02, කොළඹ (LNW): එක්සත් ජනපද ජනාධිපති...