පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7392 POSTS
Exclusive articles:
(VIDEO):පාස්කු විමර්ශන තාමත් හරි පාරට වැටිලා නැහැ – මට අවස්ථාව ලැබුණොත් මගේ යුතුකම ඉටුකරනවා
දේශපාලන පුවත්
ASK
-
April 22, 2024
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් ගතව ඇතත් ඊට යුක්තිය ඉටුව නොමැති අතර හාල්මැස්සෝ කොටු වෙද්දී මහ මොළකරුවන් තවමත් නිදැල්ලේ පසුවෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
අද රාත්‍රියේ බටහිර අහසේ උල්කා වැස්සක්!
පුවත්
ASK
-
April 22, 2024
අද (22) රාත්‍රියේ බටහිර අහසේ උල්කාපාත වර්ෂාවක් දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ,ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.
(VIDEO):පාස්කු විමර්ශනයට ස්කොට්ලන්ඩ්යාඩ් හා FBI ගෙන්වද්දී විශේෂ අධිකරණයකුත් ස්ථාපිත කරනවා – SJB කාවින්ද
දේශපාලන පුවත්
ASK
-
April 22, 2024
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් සමඟි ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ විශේෂ කොමිසමක් පත්කිරීමට යෝජනා කර තිබෙන අතර එහි ලැබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීමට ද කටයුතු යොදන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.
(VIDEO):පාස්කු ප්‍රහාරයට වසර පහයි. මහ මොළකරුවන් තවමත් නිදැල්ලේ. යුක්තිය වෙනුවට තවදුරටත් රැවටීම!
විශේෂාංග
ASK
-
April 21, 2024
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී මේ වන විට වසර පහක් ගතව තිබෙනවා. මිනිස් ජීවිත 269ක් සදාකාලික නිහඬ කරමින් තවත් 500කට පිරිසක් පූර්ණ හෝ අර්ධ අබාධිත තත්ත්වයට පත්කරමින් කළු මතකයන් පමණක් ඉතිරි කරන ලද එම මිලේච්ජ ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුරුන්ද යන්න ගෙවුණු වසර පහ තුළම රටට අනාවරණය වුණේ නැහැ.
(VIDEO):අවුරුදු පහක් ඉටු නොවුණු යුක්තිය දැන් ඉටුවෙයි කියලත් විශ්වාසයක් නැහැ!
දේශපාලන පුවත්
ASK
-
April 19, 2024
වසර පහක් ඉටු නොවුණු යුක්තිය තමන්ගේ ප්‍රකාශයක් ගැනීමට කැඳවීම හරහා ඉටුවෙනු ඇතැයි විශ්වාසයක් නොමැති බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන ප්‍රධානී “ඥානාර්ථ ප්‍රදීපය“ කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා පැවසූහ.
1
...
995
996
997
...
1,478
Page 996 of 1,478
Breaking
චීනයේ Shenzhou-24 අභ්‍යවකාශ මෙහෙයුමේ ගගනගාමීන් නම් කෙරේ
ASK
-
November 24, 2026
ක්‍රීඩකයන් තේරීමේ දී පක්ෂග්‍රාහීත්වයෙන් තොර විනිවිදභාවයක් අවශ්‍යයි – විපක්ෂ නායක
දේශපාලන පුවත්
November 24, 2026
0
මේ වන විට ජාත්‍යන්තර වශයෙන් එක්තරා වසරක් දක්වා ලංකාවට...
කුණු කඳු දවා විදුලිය නිපදවන හරිත විප්ලවය!
තීරු ලිපි
November 24, 2026
0
කාබන් විමෝචනයෙන් තොර, ෆොසිල ඉන්ධන භාවිතය අඩු කරගනිමින් 2050...
ප්‍රේක්ෂකාගාරයේ ආදරය : ඉන්දු-පාකිස්ථානු ක්‍රිකට් වෛරයේ පිටුපස ඇති සැබෑ කතාව
ක්‍රීඩා
November 24, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW: ඉන්දියාව සහ පාකිස්ථානය අතර...
වනජීවියට අලුතෙන් එන අය..
සංවර්ධන පුවත්
November 24, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW: වනජීවී ස්වෙච්ඡා මාර්ගෝපදේශකයන් 137...